පුවත් අද යුග දිවියට. LNC Sep 12, 2019 0 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ අද විවාහ දිවියට පිවිසෙයි. නාමල් රාජපක්ෂ විවාහ වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟය.