පුවත් තොන්ඩමන් ගෝඨාභයට. LNC Oct 9, 2019 0 තොන්ඩමන් සහ අතාවුල්ලාගේ ජනපතිවරණ සහය ගෝඨාභයට පළ කරන බව මහින්ද අමරවීර මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ සදහන් කර සිටී.