තීන්දුව අඟහරුවාදාට.
රටේ ඇතිව තිබෙන වසංගත තත්වය හේතුවෙන් කල් දමා තිබෙන මහ මැතිවරණය ජුනි 20 වන දින පැවැත්විය හැකි තත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවාද නැද්ද යන්න පිබද තීරණයක් ගැනීමට අදාල සාකච්ඡාවක් අඟහරුවාදා (12) දේශපාලන පක්ෂ හා සන්ධාන…