වසීම් තාජුදීන් ඝාතන නඩුවේ පළමු සැකකරු නිදහස් කෙරේ.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
ඒ එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඉදිරියේ කැඳවූ…