250කින් අඩුකර ගෑස් කොහෙද තියෙන්නේ.
රුපියල් 250කින ගෑස් අඩුකරද එසේ අඩුකර ගෑස් මිලදී ගැනීමට තිබෙන්නේ කොහේදැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක අසේල සම්පත් විමසයි.ජීවන වියදම් කමිටුව මේසේ පැවසීම විහිලු සහගත බවත් එසේ අඩුකර ගෑස් ලබාගැනීමට තිබේ නම් තමාට ලබා දෙන ලෙසද ඔහු…