බුදු රුවක් පච්ච කොටා ඇතැයි අත්අඩංගුවට ගත් කතට වන්දි ගෙවන්නයි නියෝගයක් .
සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක මුදලක් වන්දි සහ නීතීඥ ගාස්තු ලෙස ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ.…