පොහොට්ටුවේ අර්බුද උත්සන්න වන පෙර ලකුණු පහළ වෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයේ වර්ථමාන ඡන්ද ප්රචාරක වැඩපිළිවෙල තුල ශ්රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කළ අයුරින් ඉදිරියට නොපැමිණීම නිසා එහි නායකයන් අතර බරපතල මත ගැටුම් ඇතිවී තිබෙන බව සඳහන් වේ.
ශ්රීලනිපය හා ඒකාබද්ධ…