පාද යාත්රාව-පාරේ වමෙන් පමණයි .
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්රාවේ තෙවැනි දිනය අද(30)යි.
එය ආරම්භවන්නේ ඊයේ දින නිමාවට පත්වූ නෙළුම්දෙණියේ සිටයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව ගම්පහ ප්රදේශයේ දී පාරේ වම් පස තීරුවේ පමණක් ගමන් කළ යුතු වන අතර කලගෙඩිහේන…