topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම රාජ්‍ය නිලධාරීන්ට කරන බරපතල අනතුරු ඇඟවීමක්.

හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්. මේ වෙලාවේ මතුවෙලා තිබෙන වාතාවරණය යටතේ විශේෂයෙන්ම මම කරුණු දක්වන්නේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයාද වශයෙන්. මේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව තියන්න ආසන්නතම හේතුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ…

රාජ්‍ය වෙබ් අඩවි පහකට එල්ල වූ සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ITSSL අනාවරණයක්.

රාජ්‍ය වෙබ් අඩවි පහකට එල්ල වූ සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ITSSL අනාවරණයක්. පොලීස් නිළ වෙබ් අඩවිය ඇතුළු රා වෙබ් අඩවි පහකට එල්ලවූ සයිබර් ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (22) මාධ්‍ය නිවේදනයක් නිකුත්…

කටුනායක කලාපයේ තිදෙනෙක් කොරෝනා වැලඳී එකම කාමරයේ…….උපකාර ඉල්ලයි.

කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවයේ නියතු ඇවරිවත්ත ප්‍රෙද්ශයේ බොඩිමක මේවන විට රැදී සිටින තිදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී මේ වන විට එකම කාමරයක් තුල සිටින බවට වාර්තා වේ. එහි සිටින එක් කාන්තාවක් තම මුහුණු පොත ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට උදවු…

පාලකයන් සුව විරුවන්ට නිසියාකාරව ප්‍රවාහන පහසුකම්වත් ලබා දී නැහැ.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයින්ට ඊයේ (22)  දින පස්වරු 05 වැඩ මුරයෙන් පසු නිවෙස් බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සලසා නොදීමට විරෝධය දක්වමින් සේවකයින් විරෝධතාවයක නිරිත විය. රෝහල් අධ්‍යක්ෂකවරයා සමග මෙම ප‍්‍රවාහන ගැටලු පිළිබදව (21)  දිනයේදී…

රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක…සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෙරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පැවසුවේ පවතින අවධානම සැලකිල්ලට ගෙන ඉන් මදීමට සියලුම දෙනා එක්ව කටයුතුකළ යුතු බවයි.

කළු දිලීර රෝගය ලංකාවෙන් හමුවෙයි.

ඉන්දියාවේ කොරෝනා වෛරසය සීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග පැතිරී යන කළු දිලීර රෝගය වැළඳුන පුද්ගලයෙක් මෙරටෙන් හඳුනාගෙන තිබේ. අම්පාර ප්‍රදේශයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද්…

දැන් ලංකාව චීන යටත් විජිතයක්.

අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද…

කොරෝනා රාජ්‍ය ඇමතිවරියට ආතතිය යැයි පවසූ ජොන්ස්ටන්ගේ වැයිකියටත් අසාධ්‍යයි.

කොරෝනා මර්ධන කටයුතු සඳහා කිසිදු හිඟයකින් තොරව මුදල් වෙන්කර ඇති බව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා පාරම්බෑවද ඔහු නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේම කොරෝනා ආසාදිතයින් මිය යෑමේ අතිශය ඛේදජනක තත්වයක් ඇත් බව පුවත්පත් වාර්තා පළකරයි. “දිනපතාම…