topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදියෙකු මුහුණ වසා පැහැර ගෙන ගොස් පහර දීලා.

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතුයි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියකු පැහැර ගෙන ගොස් වදහිංසා පමුණුවා අතහැර දමා යෑම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක්…

සිංහරාජ වන විනාශය ගැන පැවසූ තරුණිය ආණ්ඩුව විසින් බිය ගැන්වීමට එරෙහිව විරෝධතා.

පසුගියදා ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනකට එක්වෙමින් තම ඇසින් බලා ගෙන සිටියදී සිංහරාජ වන විනාශය සිදුවන බව පැවසූ භාග්‍යා නම් තරුණියගේ නිවසට පොලිසිය යවා ඇය ගෙන් ප්‍රකාශලබා ගැනීම සහ ඇය බියවැද්ද වීමට එරෙහිව මේ වන විට කොළඹ මානව හිමිකමි කාර්යාලය…

වාට්ටුවේ ඇදක් ඉල්ලා සිටිම රාජකාරියට බාධා කිරිමක් යැයි රෝහල් පොලිසිය කට උත්තර ගනී.

අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව  සිටින ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය විසින් කට උත්තතරයක් ලබා ගෙන ඇත. ඒ රෝහලේ රාජකාරීවලට  බධා සිදුකළේ යැයි චෝදනාව මතයි. කෙසේ වෙතත් අසේල සම්පත් පවසන්නේ තමාගේ…

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 88 524ක් සහ මරණ 534ක්.

ඊයේ (16) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 286ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88 524 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 85 371 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2619 ක්…

නඩුවකින් වාස් ගුණවර්ධන නිදොස් කොට නිදහස් වෙයි.

මහරගම ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ලියකියවිලි සකස්කරගෙන අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිය පසුගියදා(15) කොළඹ මහාධිකරණයේදී නිදොස් කොට නිදහස්කර ඇත.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිය…

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර නොකිරීම ගැන නැවතත් බලධාරීන් දැනුවත් කරයි.

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාවටම විරෝධතා ව්‍යාපාර රටපුරා පැවති අතර මේ වන තෙක් ආණ්ඩුව පොරෝන්දු ලබා දෙමින් කල්මරමින් සිටින බවක් දිගින් දිගටම දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන්  ඒකාබද්ධ සංවර්ධන…

අත්අඩංගුවට ගත් අසාද් සාලි ලග ගිනි අවියක්.

රහස් පොලිස් අත් අඩංගුවේ දැනට ප්‍රශ්න කරමින් සිටින හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සතුව තිබූ ගිනි අවියක් හමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරද්දී ඔහු සඳහන් කර ඇත්තේ තමාට ඒ සඳහා බලපත්‍රයක් ඇති…

තම පවුල ලොස් ඇන්ජලීස්වල රඳවා කටයුතු කරන පාලකයින්ට අපේ උරුමයන් වැනසීමට ඉඩදිය නොහැකියි.

වනය නසන සෞභාග්‍යයේ මඟ. අද පොලීසිය ක්‍රියාත්මක වන්නේ යුක්තිය, සාමය හා නීතිය පසිඳලීමේ ආයතනයක් විදියට නෙමෙයි. සිංහරාජය යනු කුමක්ද ? සිංහරාජයේ ඇතිවෙච්ච අතීත සිදුවීම් ජාලය කවරක් ද ? මධ්‍යම පරිසර අධිකාරියත් අද පරිසර…