topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධ්‍යාපනය ගැන ආණ්ඩුව අශිෂ්ටයි. ජවිපෙ නායක අනුර කුමාර

lt-i

මේ මොහොතේ මතුවී තිබෙන ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කොළඹ පිහිටි එම පක්ෂ  මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ මොහොත වනවිට ආණ්ඩුව අධ්‍යාපන පෞද්ගලීකරණයට, ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමට, ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් එහිදී ජවිපෙ නායකයා අදහස් දැක්වීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා
“ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් සමාජයේ විවිධ විග‍්‍රහ විවිධ චිත‍්‍ර ගොඩ නඟා තිබෙනවාග ඇතැම් අය කියනවා ශිෂ්‍ය අරගල කියන්නේ කඩාකප්පල්කාරී ක‍්‍රියා කියලා. තවත් සමහරු එම අරගල ශිෂ්‍යයින්ගේ නොහික්මුණු ක්‍රියා ලෙසත්, තරුණයින්ගේ ගැටුම්කාරී ස්වභාව නිසා ඇතිකරගන්නා ගැටුම් ලෙසත්, ශිෂ්‍යන්ට අදාල නොවන දෙයක් ලෙසත්, අර්තකථනය කරමින් තිබෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මෙම ශිෂ්‍ය අරගල සඳහා වගකිව යුත්තේ පවතින පාලනය සහ පාලකයන් විසිනුයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සෑම කෙනෙකුගේම අභිලාෂයල අරමුණ වී තිබෙන්නේ අධ්‍යාපනය කටයුතුවල නියැළීමයි. විශ්වවිද්‍යාලයට එන දරුවා උසස් පෙළ විභාගය සමත්වීම වෙනුවෙන් දරනු ලබන උත්සහය කැපවීම තුළින්ම පෙන්නුම් කරනවා ඔවුන්ගේ මූලික අරමුණල අභිලාෂය අධ්‍යාපනය ලබාගැනීම බව. නමුත් එම සිසුන්ට අද පාරට බහින්න සිදුවෙලා තිබෙනවාත උපවාස කරන්න සිදුවෙලා. සෑම වෛද්‍ය පීඨයක් ඉදිරිපිටම සත්‍යග‍්‍රහ කරන්න සිදුවෙලා. පංති වර්ජනල රැස්වීම් කරන්න සිදුවෙලා. අනෙකුත් දේශපාලන ව්‍යාපාර සමග ඒකාබද්ධව සටන් කරන්න සිදුවෙලා. එනිසා මෙම අරගල ඇතිවී තිබෙන්නේ තරුණකම නිසා ඇතිවූ ගැටලූවක් නිසා නොව පාලකයින්ගේ වැරදි අධ්‍යාපන ප‍්‍රතිපත්ති නිසා ඇති වූ ප‍්‍රතිවිපාකයක් ලෙසයි.
සිසුන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන වටපිටාවක් නොමැතිකම. ඈත ගම්මානවල සිට එන සිසුන්ට නේවාසිකාගාර ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් අද කොළඹ, මොරටුව, ජයවර්ධනපුර ඇතුලූ විශ්විද්‍යාල ගණනාවක සිසුන්ට තම අධ්‍යාපන කටයුතුවලට සරිලන නවාතැනක් ලැබී නැහැ. ඒ වගේම නියමිත පාඨමාලාවන් සඳහා මානව සම්පත් හිඟකමක් තිබෙනවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ කාලයක පටන් ආචාර්යවරුන්ගේ හිඟයක් තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ආචාර්යවරුන් ඉල්ලා ශිෂ්‍යයන්ට අරගල කරන්න සිදුවුණා. මෙම මානව හා භෞතික සම්පත් හිඟය නිසා ශිෂ්‍යයන්ට අධ්‍යාපනයට හොඳ වටපිටාවක් ගොඩනැගිලා නැහැ. ඒ වෙනුවෙන් අරගල කිරීම ශිෂ්‍යයන්ට තිබෙන අයිතිවාසිකමක්. එය සාධාරණ යුක්තිසහගත නැද්ද?
යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම ඉතා අවාසනාවන්ත තත්වයක්. විශ්වවිද්‍යාලයක නොව ගම්මානයකදීවත් මෙවැනි ජාතිවාදී ගැටුමක් ඇති නොවිය යුතුව තිබෙනවා. එම සිදුවීම ජාතිවාදය එකම දේශපාලන භූමිකාව කරගත් අයට උත්තේජනයක්. අප මෙවැනි ජාතිවාදී ගැටුම්වලින් බැටකාපු ජාතියක්. ගැටුම් වෙනුවෙන්  ඕනෑතරම් ලේ, කඳුළු හෙළා තිබෙනවා. ජීවිත අහිමි වෙලා තිබෙනවා. දේපොළ අහිමිවෙලා තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ අනවරත යුද්ධයකින් බැටකා තිබෙනවා. කවර පන්නයේ වුව ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. එම නිසා මෙම ගැටුම අපි හෙළා දකිනවා. මෙවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය පෙරට ආ යුතුයි. එක් ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් යටපත් කරන්න බැහැ. එක් ජාතිවාදයක් වර්ධනය වීමට සාපේක්‍ෂව අනෙක් ජාතිවාදය වර්ධනය වෙනවා. ජාතිවාදයට උත්තරය ජාතික සමගියයි. එම නිසා අපි සියලූ දෙනා ශ්‍රි ලාංකීය පුරවැසියන් ලෙස මේ ගැටුම දෙස බැලිය යුතුයි. මෙවැනි ගැටුම් සඳහා ඉඩකඩ ලබා නොදිය යුතුයි.” යනුවෙන් පැවසීය.

Leave A Reply

Your email address will not be published.