topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මොරොක්කෝව යලිත් අප්‍රිකානු සංගමයට

5ac32e1cf60628e8f5f0dc8ed042fa87e7d90831

ස්වයංතීරණ අයිතියට විරෝධය පා වෙන්වි තිස් දෙවසරකට පසුව තමන් නැවතත් අප්‍රිකානු සංගමයට බැඳීමට බලාපොරොත්තු වන බව මොරොක්කෝව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
රුවන්ඩාවේ පැවැත්වෙන අප්‍රිකානු සංගමයේ සමුළුවට සංදේශයක් යවමින් මොරොක්කෝවේ සය වන මොහොමඩ් රජු ප්‍රකාශ කර ඇත්තේ අප්‍රිකානු පවුලේ තම රටට හිමි ස්ථානය නැවත අත්කරගැනීමට නිසි කාලය පැමිණ ඇති බවයි.
අප්‍රිකානු සංගමය විසින් බටහිර සහරාවේ ස්වාධීනත්වය පිළිගනිමින් සහරානු අරාබි ප්‍රජාතාන්ත්‍රික ජනරජය (Saharan Arab Democratic Republic – SADR) සමාජිකයකු ලෙස පිළිගැනීමත් සමඟ 1984 දී මොරොක්කෝව ඉන් ඉවත් විය.
මොරොක්කෝව විසින් බටහිර සහරාව හඳුන්වන ලද්දේ තම රටේ දකුණු පළාත් ලෙසයි.
තිස් වසරක් මුලුල්ලේ අප්‍රිකානු සංගමයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ මොරොක්කෝව මෙම ගැටළුව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාකාරකම් වලින් තම සෙබලුන් ඉවත්කරගන්නා බවටද තර්ජනය කළේය.
1991 වසරේදී එක්සත් ජාතීන් විසින් ම‍ොරොක්කෝ හමුදා සහ ඇල්ජීරියානු සහය ලබන පොලිසාරියෝ (Polisario) පෙරමුණේ සහ්රාවි කැරළිකරුවන් අතර සටන්විරාමයක් ඇති කිරීමට කටයුතු කළේය. එහෙත් මෙම ගැටළුවට විසඳුමක් ලෙස පොරොන්දු වූ ජනමතවිචාරණයක් මේ දක්වා නොපැවත්වුණි.
අප්‍රිකානු සංගමය ප්‍රකාශ කරන්නේ ස්වයංතීරණ ජනමතවිචාරණයක් පැවැත්වීමට බටහිර සහරා ජනතාවගේ ඇති අයිතිය සම්බන්ධයෙන් තමන් මොරොක්කෝවට දිගටම  බලපෑම් සිදුකරන බවය.
අප්‍රිකානු සංගමයේ සාමාජිකයෙකු නොවන එකම අප්‍රිකානු රට වන්නේද මොරොක්කෝවයි

Leave A Reply

Your email address will not be published.