topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඝානාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අසාර්ථක වේ…Ghana’s debt restructuring fails.

ඩොලර් බිලියන 13ක විදේශ ණය ප්රතිව්යුහගතකරණය කිරීම සඳහා පුද්ගලික විදේශ ණයහිමියන් හා ඝානා රජය අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත. ඝානා රජය ණය සහන සඳහා ණයහිමියන් කණ්ඩායම් දෙකක් සමඟ සාකාච්ඡා කරන ලද අතර අප්රිකානු කලාපීය ණයහිමියන් සමග පැවති සාකච්ඡාවකදී එකඟතාවයන් ට එළඹීමට නොහැකි වීම නිසාවෙන් මෙලෙස සාකච්ඡා අසාර්ථක වි ඇත. පුද්ගලික ණයහිමියන් විසින් ලබා දෙන ණය සහනයන් ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක වෙත ළඟා වීමට ප්රමාණවත් නොවන බවත් පුද්ගලික ණයහිමියන් විසින් අමතර කොන්දේසි පැනවීම නිසාත් ඝානා රජය හා ණයහිමියන් අතර එකඟතාවයන් ඇති කර ගැනීමට අසමත් වී ඇත.
ඝානාව 2022 දෙසැම්බර් මාසයේදී විදේශ ණය ගෙවීම අත් හිටුවන ලදී. ශ්රී ලංකාව මෙන්ම ඝානාවද ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනකට අනුව ණය තිරසරබව අත්පත් කර ගැනීම සඳහා ආර්ථික ප්රතිසංස්කරණ සිදු කරමින් ඇත. ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දෙන මුදල් වාරිකය ලබා ගැනීම් සඳහා ඝානාව සියලු ණයහිමියන් සමඟ ණය ප්රතිව්යුහගත කිරීම සඳහා එකඟතාවයන් ට පැමිණිය යුතුයි. ලංකාව මෙන්ම ඝානවාද නිල ණයහිමියන් සමග එකඟතාවයන් පැමිණ ඇති අතර ලංකාව මෙන්ම දේශීය ණය ප්රතිව්යුහගත කිරීමක්ද සිදු කලේය.
මේ සතියේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේදී අප්රේල් 15-20 දක්වා පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදලේ හා ලෝක බැංකුවේ රැස්වීම් අතරතුර ලංකා රජය හා පුද්ගලික ණයහිමියන් සමග දෙවන සාකාච්ඡා වටය පැවත්වීමට නියමිත අතර මාර්තු මස ලන්ඩන් ලන්ඩන් නගරයේදී පැවති සාකච්ඡා දෙපාර්ශවය එකඟතාවයන් පැමිනීමකින් තොරව අවසන් විය.

 

Talks between private foreign creditors and the Ghanaian government to restructure a $13 billion foreign debt have failed. The government of Ghana negotiated with two groups of creditors for debt relief and the negotiations failed because they could not reach an agreement during a meeting with the creditors in the African region. The debt relief offered by private creditors is not sufficient to reach the targets given by the International Monetary Fund and the imposition of additional conditions by the private creditors has failed to reach an agreement between the Government of Ghana and the creditors.
Ghana defaulted on foreign debt in December 2022. Like Sri Lanka, Ghana is undertaking economic reforms to achieve debt sustainability as per an International Monetary Fund programme. In order to receive the cash tranche provided by the International Monetary Fund, Ghana must reach agreements with all creditors to restructure the debt. Like Sri Lanka, Ghana has come to terms with official creditors and like Sri Lanka has also undertaken a domestic debt restructuring.
The second round of negotiations will be held with the Sri Lankan government and private creditors during the meetings of the International Monetary Fund and the World Bank, which will be held from April 15-20 in Washington, USA, and the negotiations held in March in London ended without reaching an agreement.

Leave A Reply

Your email address will not be published.