topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසියෙන් පොලිස් ඉතිරි කිරීමේ සංගමයට චෝදනා.

පොලීසියෙන් පොලිස් ඉතිරි කිරීම් සංගමය වෙත චෝදනාවක් එල්ල වී තිබේ. ඒ  එම ගොඩනැගිල්ල කොරෝනා අවදානම හේතුවෙන් සති 2 කටත් වඩා වසා තැබීමත් සමගයි. මෙය වසා දමා තිබුනද පළකර ඇති දැන්වීම්වල සදහන් වන්නේ එම කටයුතු ෆැක්ස් මගින් සහ වද්‍යුත් ලිපිනය හරහා සිදු කරන බවයි. එම ලිපියද නිධාරීන් විසින් අප වෙත එවා ඇති අතර එහි සදහන් අකාරයට කිසිදු කටයුතුතක් සිදු නොවන බවද නිලධාරීන් පවසයි. එම දැන්වීම් පහත පරිදි වන බවද ඔවුන් පවසයි.

මෙහි පොලිස් නිලධාරීන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් තැන්පත්ව ඇති ස්ථානයක් වන බවත් තැනපත් කර අති මුදලින් 75% මුදලක් අඩු පොලී යටතේ නයක් ලෙස  ඔනෑම මොහොතක ලබා ගත හැකි බවත් නිලධාරීන් පවසයි. කොවිඩ් වසංගත සමයත් සමග නිලධාරීන්ගේ නිවෙස්වල ඇති අවශ්‍යතා සපුරා ගැනීමට මෙම මුදල් බාවිතා කිරීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි කනස්වල්ලට පත්ව ඇති බව නිලධාරීන් පවසයි.

මෙම මුදල් ලබා ගැනීමට බොහෝ නිලධාරීන් එම දැන්වීම්වල ඇති දුරකතන අංක වලට ඇමතීමේදී පවසන්නේ කාර්යාලය විවෘත කරන තෙක් කිසිදු කටයුතුතක් සිදුකර නොහැකි බව යැයිද පොලිස් නිලධාරීන් චෝදනා කරයි.

ඉහත පාලන නිලධාරී ලෙස සදහන් කර ඇති දුරකතනයට ඇමතූ එක් පොලිස් නිලධාරියෙකුට පිළිතුරු ලැබී ඇත්තේ වද්්‍යුත් ලිපිනයේ ඇති ඊ මේල් මැලීම සදහා කිසිවෙකු හො නොමැති බවත් දැන් ෆැක්ස් රෝලද ඉවර වී ඇතැයි තමා සිතන බවත් එය පරීක්ෂා එම ෆැක්ස් බැදීම සදහා හෝ කිසිවෙකු කාර්්‍යාලය තුල නොමැති බව මෙන්ම දැන්වීමේ සදහන් වන පරිදි පෙට්ටියක් ද නොමැති බවත් තමාට කළ හැකි කිසිවක් නොමැති බවත්ය.

මෙම අරමුදලේ කටයුතු පොලිස් නිලධාරීන් නොවන කාර්්‍ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන බවට තොරතු වාර්තා බවත් එම කාර්්‍ය මණ්ඩල නඩත්තු වන්නේ පොලිස් නිලධාරීන් මෙම සංගමයේ ඉතිරි කරනු ලබන මුදල් ආයෝජනය කර ලැබෙන පොලියෙන් බවද අපට වාර්තා වේ. කොරෝනා වසංගත සමයත් සමග දිවා රෑ නොබලා කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින මෙම ශ්‍රී ලංකා පොලීසිය තුල හට ගෙන ඇති තත්වය පොලිස්පතිතුමා ඇතලු බලධාරීන් විසින් කඩිනමින් නිරාකරනය කළ යුතු බව අපද අවදාරණය කරන්නෙමු.

තවද නිලධාරීන් පවසන්නේ නිවසේ සිට වැඩ කිරීමේ කාලක් නම්කර ඇති මෙම වකවානුව තුල ඊ මේල් පණිවුඩ පවා නිවසේ සිට බලා කටයුතු කිරීමේ හැකියාවක්ද පවතින බවයි. එම නිසා වගකිවයුතු ආයතනයක  සිටින මෙම පිරිසට වගකිව යුතු නිලධාරීන් ලෙස මෙම ඉතිරි කිරීම් සංගමයේ සිටින කාර්ය මණ්ඩලයද වගකිව යුතුය යන්න අපගේද හැගීමයි. එබැවින් මෙම නිලධාරීන්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසදා දෙන ලෙස අපි අධාල බලධාරීන් වෙත දන්වා සිටිමු.

Leave A Reply

Your email address will not be published.