topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනුර සේනානායකට යන්න අවසර නෑ.

dig

තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

ඒ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවය.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන අනුර සේනානායක උසාවියේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහල් අධ්‍යක්ෂකට නියෝග කලේය.

අනතුරුව අධිකරණය, බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙසය.

සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායකගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටිය ද ඊට අවසර නොලැබිණි.

Leave A Reply

Your email address will not be published.