topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඊළම සංගණනය ඕස්ට්‍රේලියාව හකුලා ගනී.

received_10208753092617140

2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කර ඇති බව වාර්තාවේ.

විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින පිරිස් පැමිණි රටවල් මේ සංගණනයේ දී සොයා බලන ලෙස ඕස්ට්‍රේලියා විදේශ හා වෙළඳ දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම කාර්යයේදී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ලෙස ද ටැමිල් ඊළාම් ලෙසද 7107 අංකයෙන් හඳුන්වා ඇත.

ඕස්ට්‍රේලියාවේ වාසය කරන රංජිත් සොයිසා  මෙම බරපතල වැරැද්ද බව ප්‍රකාශ කරමින් ඕස්ට්‍රේලියා අගමැති නියෝජ්‍ය අගමැති හා නීතිපතිට ද එරට ඇමැතිවරුන්ට ද ලිපියක් මගින් පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් නැති බවත් එවැන්නක් සඳහා සටන් කළ  කොටි සංවිධානය 2009 දී පරාජය කළ බවත් ලොව කිසිම රටක් දෙමළ ඊළමක් පිළිගෙන නැති බවත් සොයිසා  තම ලිපියෙන් සදහන් කර තිබේ.

මෙම වරද වහා නිවැරදි කරන ලෙස පසුගිය ඔහු මෙම ලිපිය යැවීය.

මේ අතර සොයිසා  ගේ ඉල්ලීම අනුව කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය  ඕස්ට්‍රේලියා රජයට ද මේ ගැන පැමිණිලි කළේය.

ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය ඒ අනුව දෙමළ ඊළම යන්න ඉවත් කරන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිමාලි අරුණතිලකට දන්වා ඇත.

සොයිසා  සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ කරුණු දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම යන්න ඔවුන්ගේ අන්තර්ජාල සංගණනයෙන් ඉවත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.