topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොහු ලණුවකට ආරක්ෂාව සපයන්නට ඉඩ දී බලධාරින් නිහඩය.

අවසන් ගරැත්වය දක්වන පාසල් හා දහම් පාසල් සිසුන්

ඉමදුව හව්පේ හේවගෙවත්ත ගම්මානයට නවම් පුන් පොහෝ දා  සුදු වතින් සැරසුණු උවැසි උවැසියන් සිය ගණනින් එක් වුයේ තවත් ආගමික කටයුත්තකට නම් නොවන්නේය.තම පන්සලේ ද, දහම් පාසලේ පෝදා සිල ව්‍යාපාරයේ කැපි පෙනුනු ගුණ ගරුක දහම් සිසුවකු ගේ හදිසි වියෝව නිසා ඇතිවු දැඩි කම්පනයෙනි.ඒ කළුපහන මුල්ල  ශ්‍රී සද්ධර්මාරාම දහම් පාසලේ  ශිෂ්‍යනායක ධනංජය මධුෂාන් (15)  දහම් සිසුවාගේ හදිසි මරණය ගැන සැලවීමත් පමගිනි.

අප මියගිය ධනංජයගේ  නිවසට යන විටත් පිරිස අතර බොහෝ කතා බහකි……..

කොග්ගල පොලිසිය ලග මුහුදු වෙරළෙ දිය නෑමට ගිය මේ දරුවා දියේ ගිලිලා…ඕක අලුත් දෙයක් නොවෙයි හැම අවුරුද්දකම දෙතුන් දෙනෙක් එතන ගිලිලා මැරෙනවා. ගම්මුන් මළගෙදර පුරා ඒ මේ තැන්වල කතාබහ කරන්නට වුහ.

මියගිය ධනංජය ධනංජය මධුෂාන්  කහද මහා විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබනු සිසුවෙකි.ඔහුගේ පියා  ජී.පී චමින්ද   (51) ය. ගමේ අවට  ප්‍ර දේ ශයේ සැමගේ සිත් දිනා ගනිමින්  රස්සාවක නිරතු වු ඔහු සැමට උපකාර කළ පුද්ගලයෙකි.නිතර වැඩට යන නිසා  දරුවන් සමගින්, සතුටින් ගත කරන්නට පොහොය දිනය යොදා ගත්තේ සිතේද ඇති නිදහස  සිහිපත් වන ආකාරයටය.

මේ අනුව කොග්ගල තලාතුඩුව විහාරස්ථානයට ගොස් ඉන් අනුතුරුව මල් පහන් පුදා ආගමික වතාවත් සිදුකොට බිරිද හා දරුවන් සමග මේ යන්නේ දිය නාන්නටය.

ඒ කොග්ගල පොලිසිය අසල මුහුදු සිමාවේය.මේවන විට 400ක පමණ  පිරිසක් දියනාමින් සිටියා. ප්‍ර දේශයේ බොහෝ දෙනා දන්නා පරිදි කොග්ගල මුහුද  මාරක දියවැල් සහිත වු ප්‍රදේශයකි. මුහුදු සිමාවේ යම් දුරක් මුහුදු දිය නාන්නට සුදසු නමුත්,දියඹට වන්නට ඇත්තේ මරණයට අත වනන මහා ගැඹුරු දිය කදකි.පිටපළාත් වලින් එන පිරිස් මේ තත්වය දන්නේම නැත.

පවුලේ සැම සතුටින් මුහුදු දිය නෑමට බැස ගත වුයේ නිමේෂයකි.හිටි හැටියේ මුහුදු ජලය වැඩි වී මුහුද රළු වන්නට විය. ඒ සමගින්ම ධනංජය වැඩිමල් පුතු දක්කට නොවුයෙන්. මව ද පියා ද  සහෝදර සහෝදරියන්ද කලබලයට පත්වුහ.

කෝ  ධනංජය පුතා බලන්න දැන් මේ හිටියා. කියමින් මව විලාප දෙන්නට වුවාය. දරුවන්ගේ අම්මා විලාප දෙන විට මමත් බැලුවා.මම හිතුවේ ලොකු පුතා අපි ගිය වීල් එකට ගියාද කියලා. මම වතුරෙන් ගොඩවෙලා දුවගෙන ඇවිත් බැලුවා වීල් එකේ ඉන්නවාද කියලා හත් දෙයියනේ පුතා නෑ. මමත් කෑ ගහගෙන මුහුදුට දෙසට දිවගොස් යළිත් බැලුවා.අපේ රත්තරං පුතා දකින්නට හිටියේ නෑ. අපි උදව් ඉල්ලා කෑ.ගැහුවා දරුවා සොයා ගන්න  දකින්න හිටියේ නෑ. අපි හයියෙන් කෑ ගහලා ධනංජය පුතේ කියලා කතා කළා. නමුත් කතාකරන්නට පෙරත් ධනංජය මුහුදු රකුසාට  ගොදුරු වෙමින් සිටියා. මෙම අවස්ථාවේ පිහිනන්න හැකි තරුණයෙක් මුහුදු දෙසට පිහිනා ගොස් දිය වැලකට හිරවී සිටි ධනංජය දෑතට ඔසවාගෙන ආවා.ඒ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි මාගේ පුතා හුස්ම ගත්තා. අපි පුද්ගලික වාහනයකින් ඔහු  ගාල්ල කරාපිටිය රෝහලට  රැගෙන ගියා.හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කළා.විනාඩි කිහිපයකට පසුව දරුවා මිය ගිය බව දොස්තර මහත්වරු කීවා.

පුතා ඉගෙන ගන්න ආසයි ආගම දහමට ලැදියි. ගිය සතියේ දහම් පාසලේ ශිෂ්‍ය නායක කම ලැබුනා. එදා පෝ දා උදේ නංගීත්, මල්ලීත් එක්ක මල් කඩාගෙන ගමේ පන්සලට යන්නට ලැස්ති උනා. පසුව තමයි අපි කොග්ගල යන්න තිරණය කළේ යැයි , පියා චමින්ද මහතා පැවසීය.

කොග්ගල මුහුදු සිමාවේ දී ධනංජයට සිදුවු මේ විපත තවත් එක්  සිදුවිමක් පමණි. නමුත් වර්ෂ ගණනාවක සිට මෙම ස්ථානයේ මුහුදට බිලි වු පිරිස ඉතාම ඉහළය. මෙම ස්ථානයට දියනාන්නට පැමිනෙන පිරිස ඉතා ඉහළය. පිට පළාත් වලින් පවුල් පිටින් මෙම ස්ථානයේ දිය නාන්නට පැමිණිම සාමාන්‍ය සිද්දියකි. නමුත්, මේ කිසිවෙකු මෙහි ඇති අනතරු බව දකින්නට හෝ කියන්නට හෝ දන්නේ නැත.මෙම මුහුදේ අවධානම ගැන කියා දෙන්නට මෙම ස්ථානයේ සවිකොට ඇත්තේ,  කොහු ලනුවලින් ගෙතූ කඹයකි.පන ඇති කිවෙකුත් නොමැත.

මෙම ස්ථානයේ ආරක්ෂිත පුවරුවක් හෝ දැකිය නොහැකිය. නමුත්,වාහනයකින් ගොස් කොග්ගල වෙරළ කලාපයේ අදාල පොලිසිය අසල මුහුදු සිමාවේ නෑමට එන පිරිසගේ වාහනය නතර කරන්නටත් පෙර ම හබරාදුව ප්‍රා දේශිය සභාවේ සේවකයන් වාහන නතර කිරමේ අවසර පත් නැතහොත් ටිකට් පත් දිගු කරගෙන මුදල් ඉල්ලා සිටි න ආකාරය දැකිය හැකිය.

නමුත් මේ ආකාරයට පැමිනෙන ජනතාවගේ  ආරක්ෂාවට කිසිදු  වැඩසටහනක් සකස් කර නැත. දියේ ගිලි අනතුරුට පත්වන පිරිස් බේරා ගන්නට යම් ජීවිත ආරක්ෂක කණ්ඩායමක්ද නැත. නමුත්, ප්‍රාදේශිය සභාව මල්ලක් පුරා වාහන පාකින් ගාස්තු අයකරගෙන යනු දැකිය හැකිය.

මෙයට වඩා තවත් යමක් මෙම බියකරු වු මුහුදු සිමාවේ දැකිය හැකිය.ඒ මෙවැනි අනතරු සිදුවන අවස්ථා වාර්තාවන්නේ ගාල්ල කරාපිටිය රොහල් පොලිසිට පමණි. කොග්ගල පිහිටි  හබරාදුව පොලිස් පොතේ මේ සම්බන්ධයෙන් වාර්තාවන්නේ නැත. මේ නිසා පොලිසියටද මේ සම්බන්දයෙන් යමක් සිදුකරන්ට නිතිමය ප්‍රතිපාදනයන්  නොමැත. මේ සියල්ල හමුවේ මෙසේ කොග්ගල මහුදු සිමාවේ දියේ ගිලි මිය ගිය ධනංජය මෙන් තවත් විශාල පිරිසක් මියගොස් ඇතිතේ මෙහි ආරක්ෂාව ප්‍රමාණවත් නැති නිසාය. කොහු ලණු වකට ආරක්ෂාව  පසයන්නට ඉඩ දී බලධාරින් නිහඩ වීම නිසාය.

තවත් මේ ආකාරයෙන් අනතුරු සිදුවන්ට පෙර මෙම ස්තානයට ආරක්ෂාව සැපයිය යුතුව ඇත.දිය නෑමේ දී ඇතිවන අවධානම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ යුත්තේ මුහුදට නොව මෙම ස්ථානයේ දිනපතා මුහුදු දිය නෑමට එන පිරිසටය. ජනතාවටය.

ධනංජයගේ අවමගුල අද 13 වන දින හව්පේ හේවගේවත්ත ගම්මානයේ දි සිදු කෙරිණි. අහස පුරා අදින ලද සුදු කොඩිවැල් සර සර ගා හඩ තලමින් මෙවැනි ‍ශෝකාන්තයන් කොග්ගල මුහුදු තිරයේ දි යළිත් කිසි දින සිදු නොවේවා යි, සපත කරති.

සටහන හා ඡායාරූප හබරාදුවේ නිමල් අල්ගෙවත්ත   

මියගිය ධනංජය.  ධනංජයගේ සහෝදර සහෝදරියෝ DSC05517  DSC05516

Leave A Reply

Your email address will not be published.