topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අැමැති – නියෝජ්‍ය අැමැති මහා ගැටුමේදී ලැබුණු ”හොඳම අමාත්‍යවරයා”ඔහු බව නියෝජ්‍ය ඇමති කියයි .

05

“අැමැති – නියෝජ්‍ය අැමැති මහා ගැටුම….” නමින් නම් කළ  ක්‍රිකට් තරගයක්  පසුගියදා ගාල්ල බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ගේ කාර්ය මණ්ඩලයත් වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගේ කාර්යය මණ්ඩලයත් අතරය. කාර්යය මණ්ඩල සුහදතාව ප්‍ර‍කට කිරීමේ අරමුණින් පැවති එම තරගයේ සත්කාරකත්වය දැරුවේ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගේ කාර්යය මණ්ඩලයයි. දෙපිළේ නායකයින් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග සහ  නිශාන්ත මුතුහෙට්ටිගම  කටයුතු කළහ.

 

සුහදශීලි මෙන්ම විනෝදජනක වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ කාසියේ වාසිය දිනූ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ගේ කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 15දී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් විය. නමුත් නිශාන්ත මුතුහෙට්ටිගම ගේ ක්‍රිකට් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි. තරගයේ ජය සංකේත පිරිනැමුණේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ගේ සොහොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග ගේ සුරතිනි. තම ආරාධනාවෙන් බද්දේගමට පැමිණි අර්ජුන රණතුංග අමාත්‍යවරයාට සමරු තිළිණයක් පිරිනැමීමටද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අමතක කළේ නැත. තරගයෙන් පසුව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අවධාරණය කළේ තමන්ට ලැබුණු හොඳම අමාත්‍යවරයා අර්ජුන රණතුංග වන බවයි. ජයපැරදුමට වඩා මෙම තරගයෙන් සම්මුති පාලනය ගැන රටට දුන් පණිවිඩය විශාල බවද ඔහු අවධාරණය කළේය. ඇමති – නියෝජ්‍ය අමැති මහා ක්‍රිකට් ගැටුමේ දෙවැනි පියවර නව මුහුණුවරකින් ගම්පහදී පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරිණ.

08

 

Leave A Reply

Your email address will not be published.