topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෙරට නිදහස් අධ්‍යාපනය වගේම දරුවන්ට අධ්‍යාපනයට ඇති නිදහසත් රැකගත යුතුයි – ඇමැති එස්.බී.දිසානායක

820A9585

මෙරට දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම දරුවන්ට අධ්‍යාපනයට ඇති නිදහසත් සියළු රජයන් විසින් ආරක්ෂා කළ යුතු බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක  පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ පසුගියදා හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් උත්සව සභාව අමතමිනි.

පහේ ශිෂ්‍යත්වයෙන් මතුවී, සමාන්‍ය පෙළ සමත්ව, උසස් පෙළින් පසු විශ්වවිද්‍යාලයට යන සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය රැකදීම, රැකගැනීම හා ඒ වෙනුවෙන් කළ හැකි සියළු දේවල් කිරීම, පුරවැසියන්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ හා රජයක මහ වගකීමක් ලෙස තමන් විශ්වාස කරන බවත් සඳහන් කළ දිසානායක මහතා එලෙසම අධ්‍යාපනයට ඇති නිදහස ආරක්ෂා කිරීමත් පුරවැසියන්ගේ , දේශපාලනඥයන්ගේ හා රජයක වගකීමක් බවද සඳහන් කළේය.

ඇමැති දිසානායක  උත්සව සභාව අමතමින් මෙසේද කී‍වේය.

“ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයට බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන  ඇමැතිතුමන් හිටියනම් මම ගොඩක් සතුටු වෙනවා.මේ විද්‍යාලය ඉතා කැපවීමෙන් හා මහන්සියෙන් අභියෝග මැද එතුමා ගොඩ නැගුවේ.පහේ ශිෂ්‍යත්වයෙන් ඉහලම ළකුණු ගන්න අති දක්ෂ දරුවන්ට වැඩිම පහසුකම් සහිතව බිහිකරපු පාසැලක්.

අපේ දරුවෝ පාසැල් යනව වගේම පුළුවන් තරම් සල්ලි වියදම් කරලා ටියුෂන් ගිහිල්ලා සමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනව වගේම උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ළකුණකින් දෙකකින් බැරි වන  දරුවන්ට සල්ලි ටිකක් වියදම් කරලා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ වරම ලබා දීම මේ රටේ පුරවැසියන්ගේ, දේශපාලනඥයන්ගේ හා සැම රජයකම යුතුකම ලෙස මා කල්පනා කරනවා.

මා උසස් අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ යුගයේ විශ්වවිද්‍යාල වලට ගත්ත 16000, 27000 දක්වා වැඩිකළා. ආදරණීය දුවේ,  පුතේ මේ රටේ විශ්වවිද්‍යාල වලට තවමත් ඇතුළු වෙන්නේ අධ්‍යාපනයට එන දරුවන්ගෙන් 06 % ක් විතරයි.

ඒනිසා  මීට එහාට අපේ රට  ගෙනියන්න අධ්‍යාපනය හරහා අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න නම් උසස් අධ්‍යාපනයට තව තවත් දොර කවුළු විවර කරන්නට වෙනවා. 2014 සංඛ්‍යා  ලේඛණ වලට අනුව ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල 3800 ක් තියෙනවා. කිසි ළමයෙක් කලබල කරන්නේ නෑ. ඉන්දියාවේ 2014 සංඛ්‍යා ලේඛණ වලට අනුව 3301 ක් ද, අපිට වඩා දුප්පත් නේපාලයේ 193 ක්ද පුද්ගලික   විශ්වවිද්‍යාල   තියෙනවා.  ආර්ථික අතින් පහල මට්ටක ඉන්න පකිස්තානයේ   පුද්ගලික විශ්වවිද්‍යාල 76 ක්  තියෙනවා. බංගලිදේශයේ 59 ක් තියෙනවා.කොහෙවත් කලබලයක් නැහැ.

ඒ නිසා රජයක් හැටියට නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය වගේම අධ්‍යාපනයට ඇති නිදහසත් ආරක්ෂා කිරීම ඉතා වැදගත්.”

820A9513   820A9407  820A9644

 

 

Leave A Reply

Your email address will not be published.