topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝ අපේ සල්ලි? මුරලි ඉන්දියාවෙන් අසයි..

මුරලි

ලෝකයේ විවිධ ලීග තරගාවලි සඳහා තමන් ක්‍රීඩා කර ඇතත් ඒ රටවල ක්‍රිකට් ආයතන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන් කටයුතු නොකරන  බව මුත්තයියා මුරලිදරන් පවසයි. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවද ඔහු කියයි.
මුරලි  මේ අදහස් පල කර ඇත්තේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින්.
ඉන්දීය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගෙවිය යුතු වන්දි මුදලක් තවමත් තමන් වෙත ගෙවා නොතිබීම සම්බන්ධයෙන් ද මුරලිදරන් අදහස් දක්වා තිබුණි.
තමන්ට සහ මහේලට ඉන්දීය මුදල් නොමැතිව  සිය පවුල නඩත්තු කළ හැකිවුවද අවම ගෙවීමක් සහිත ක්‍රීඩකයන්ට එය ගැටලුවක් වන බව මුරලිදරන් එම පුවත්පතට අදහස් දක්වා තිබේ.
පසුගිය වාරයේදි පැවතී ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කළ කෝචි ටස්කර්ස් කණ්ඩායම එයින් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයතු කිරීමත් සමග එම කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටි ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තාවකාලිකව අහිමිය. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ට වන්දි ගෙවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හා කෝචි ටස්කර්ස් කණ්ඩායමට සිදුවිය.
කෝචි කණ්ඩායම සිය කොටස මුරලි වෙත  ගෙවූවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොටස වූ 40‍% මුදල තවමත්  කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට හා මහේල ජයවර්ධන වෙත තවමත් ලැබී නොමැත.

Leave A Reply

Your email address will not be published.