වයය ගිය මිස්බාගේ දස්කමක්
එංගලන්තය හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී පාකිස්ථාන නායක මිස්බා උල් හක් අගනා ශතකයක් ලබා ගැනිමට සමත් වුවා. මෙය ලොව වයස්ගතම ක්රීඩකයකු ලබාගත් ශතකයයි.
සිය ශතකය ලබාගැනිමෙන් අනතුරුව මිස්බා සතුට සැමරුවේ අපුරු ක්රමයකටයි. ශතකය ලැබිමෙන් පසු තණතීරුව මත ඩිප්ස් 10ක් ගසමින් මිස්බා සිය සතුට ප්රකාශ කළේය