topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2021 ට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම -ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ගන්නේ මෙහෙමයි .

2021  වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනිමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යෑමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් සම්පුර්ණ කිරිම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය තහවුරු කළයුතුව ඇත.

එහෙත් පවතින තත්වය හේතුවෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු නිකුත් නොකරන බව සදහන් වේ .

මෙම නිසා ඡන්ද හිමි නාමලේඛණ තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.
www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලු කිරිමෙන් ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සදහන් කර සිටියි .

Leave A Reply

Your email address will not be published.