topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් යා යුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයන දරුවන්ගේ සංඛ්‍යා ලේඛන ගැන, ඇමති කියයි.

Akila-Viraj-Kariyawasam

රටක් වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමට 100% ක සාක්ෂර මට්ටමකට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධිෂ්ඨානය බවත් ඒ සඳහා කුමන හෝ හේතුවක් මත පාසල් නොයන දරුවන් පාසල් යැවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පැවසීය. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස සැප්තැම්බර් 08 නම් කර ඇති අතර එය නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී  අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව “ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016 නමින් සමීක්ෂණයක් සිදුකර 2017 පෙබරවාරි මස එම වාර්තාව එළි දක්වා තිබේ. එම වාර්තාව අනුව 2016 වර්ෂයේ දී වයස අවුරුදු 5-17 අතර ළමුන් සංඛ්‍යාව මිලියන 4.6ක් වන අතර එම කාලය තුළ පාසල් නොගිය ළමයින් සංඛ්‍යාව 452,661ක් බව එම වාර්තාව සඳහන් කර ඇත

මේ පිළිබඳ ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තාවලින් නිවැරදි අදහස පැහැදිලි නොවු බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින්..

ඒ අනුව පාසල් නොයන සංඛ්‍යාව ලෙස සඳහන් වයස අවුරුදු 5-17 අතර වයසේ පසුවන 452,661 ළමයින් අතරින් 52.3% ක් එනම් 236,819ක් අ.පො.ස. (සා/පෙ) විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය වන අතර වයස අවුරුදු 5 සම්පුර්ණ කළ එහෙත් 2017 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුතු පෙබරවාරි මස 1 සිට මැයි මස 31 දක්වා වයස අවුරුදු 5 සම්පුර්ණ කළ ළමයි 30,753ක්  ද මේ පිරිසට අයත් කර මෙම ගණනය සිදු කර තිබෙන බව ද ප්‍රකාශ කළා.

එසේ ම පාසල් නොයා නිවසේ සිට අ.පො.ස. (සා/පෙ) කටයුතුවල යෙදෙන පිරිස 12,751ක් ලෙස ද පාසල් නොයා පවුලේ එදිනෙදා කටයුතුවලට සහය දක්වමින් සිටින පිරිස 7,537ක් ද වන අතර වෘත්තීය පුහුණුවේ යෙදෙන්නන් 6,610ක් ද සිටිනවා. මීට අමතර ව තමා බලාපොරොත්තුවන පාසල ලැබෙන තෙක් පළමුවන පන්තියට ඇතුළත් නොකළ දරුවන් 4,913ක් ද සිටිනවා. මේ අතරින් අධ්‍යාපනය වටිනාකමක් ලෙස නොසලකා හා නැවත අධ්‍යාපනය ලැබීම ගැන උනන්දුවක් නොදක්වන (17.2%) 77,730ක් සිටින අතර වෙනත් හේතූන් මත දරුවන් 32,821 (7.3%) ක් පාසල් නොයන පිරිස අතර සිටිනවා.

මීට අමතරව ආබාධිතභාවය හේතුවෙන් 19,213 ක් ද මුදල් දුෂ්කරතා හේතුවෙන් 14,922ක් ද අසනීප හේතුවෙන් 4,709 (1.0%)ක් ද පාසල් ළමයින්ගේ හෝ ගුරුවරුන්ගේ බලපෑම නිසා පාසල ආරක්ෂාකාරි තැනක් නොවන ළමුන් 3,853ක් ද පාසල් නොයා සිටින පිරිසට ඇතුළත්. ආබාධිතභාවය හෝ අසනීප නිසා නිවෙස්වල හෝ රෝහල්ගත ව සිටින දරුවන් සංඛ්‍යාව 12,923ක් පමණ වනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ සත්‍ය වශයෙන් ම පාසල් යා යුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයා සිටින දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව අනිවාර්යයෙන් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව, අවුරුදු 5-14 සිට 5-16 දක්වා දීර්ඝ කර ඇති බවත් මේ වන විට වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ නියමු වැඩසටහන මෙම වසරේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළා. එසේ ම විවිධ හැකියාවන් ඇති දරුවන්ට අ.පො.ස.(සා.පෙළ) අසමත් වුව ද අවශ්‍ය සුදුසුකම් අනුව අ.පො.ස.(උ.පෙළ) හැදැරීමට නව ප්‍රායෝගික විෂයන් 26 ක් හඳුන්වා දී ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේ ම 2016 අප්‍රේල් 20 දිනැති හා අංක 1963/30 යටතේ 1939 අධ්‍යාපන ආඥා පනත ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යවරයාට පැවරි ඇති බලතල යටතේ අනිවාර්ය අධ්‍යාපන නියෝග පනවන ලද බවත් ඒ අනුව පාසල්වලට ළමයි ඇතුළත් කිරීම පිළිබඳ කටයුතු කිරීමට පාසල් මට්ටමේ කමිටු හා කොට්ඨාස මට්ටමේ අධීක්ෂණ කමිටු  පිහිටු වීමට නියෝග පනවා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම කමිටු විසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ආදීන්ගෙන් තොරතුරු විමසා පාසල්වලට ඇතුළත් නොවු හා පාසල්වලින් ගිලිහී ඇති පාසල් යා යුතු වයසේ පසුවන වයස 5-16 අතර ළමුන් පාසල්ගත කිරීම පිළිබඳ සොයා බලා ඔවුන්ව පාසල්වලට ඇතුළත් කිරිමට පියවර ගත යුතුයි. මීට අමතර ව නියමිත පාසලේ ප්‍රාථමික පන්ති නැතිනම් හෝ පාසලේ ඉඩකඩ නැත්නම් ඒ ළමුන් පිළිබඳ විස්තර අධීක්ෂණ කමිටුවේ සභාපතිවන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට භාර දී එමඟින් එම දරුවන් පාසල්ගත කිරීමට පියවර ගත යුතුයි.

එලෙස පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකි වූ හා අතරමඟ ඇද හැලුණු අවුරුදු 16 ක් ඉක්ම වූ පිරිස් සඳහා නොවිධිමත් අධ්‍යාපන ව්‍යපෘති නිලධාරීන් මඟින් ආදායම් ඉපයීමේ පාඨමාලා සහ ලැදියා පාඨමාලා සඳහා යොමු කොට ඔවුන්ට රැකියාවක් සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබාදීමට ද පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

ආබාධිතභාවය හෝ අසනීප නිසා නිවෙස්වල හෝ රෝහල්ගත ව සිටින ළමුන් අතරින් දැනට රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන්ට ඉගැන්වීමට ගුරුභවතුන් යොදවා තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ආබාධිතභාවය හෝ අසනීප නිසා ශික්ෂණ රෝහල් සහ මහ රෝහල්වල සිටින දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා විශේෂ අධ්‍යාපන ගුරුභවතුන් යෙදවීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළා. එසේ ම සතියකට වරක් සංචාරක ගුරු සේවය මඟින් නිවෙස්වලට ගොස් ආබාධිත ළමුන්ට ඉගැන්වීම සඳහා නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ  සදහා දෙමාපියන් ද සහය විය යුතු බව අවධාරණය කළා.

ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් නොයා සිටින දරුවන්ට අවශ්‍ය ආර්ථික සහය ලබාදීම සඳහා එළඹෙන අයවැය යොජනාවලට විධිමත් වැඩපිළිවෙළක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව සදහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා මේ වන විට පාසල්වලට උපදේශන ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, මානසික ගැටළු හෝ විනය ප්‍රශ්න සහිත ළමුන් එම ගුරුභවතුන්ට භාර දී සහන සැලැස්වීමට පියවර ගන්නා බවත් සදහන් කළා. එසේම පාසල් සිසුන් හෝ ගුරුභවතුන් නිසා අනාරක්ෂිත වන අවුරුදු 5-16 සිසුන් සිටී නම් ඔවුන් නැවත පාසල්ගත කිරීමට අවශ්‍ය විනයානුකූල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් මැදිහත්වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතර ව ඉදිරියේ දි විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති සිසුන්ගේ අධ්‍යාපනය සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බව ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා. ඒ අතර හෝමාගම ප්‍රදේශයේ ඉදි කර ඇති කායික, මානසික හෝ වෙනත් ආබාධ සහිත සිසුන්ට පහසුකම් සහිත සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය 2018 දී විවෘත කිරීමට නියමිත බවත් දිවයින පුරා පිහිටි සියලු ම විශේෂ අධ්‍යාපන ඒකක අන්තර්කරණ සම්පත් මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට හා ආබාධිත දරුවන්ට ඉගෙන ගැනීමට ඩිජිටල් තාක්ෂණික උපකරණ සහ සම්පත් සපයනු ලබන බවත් පැවසුවා.

ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල පවතින විශේෂ අධ්‍යාපන ගුරුවරුන්ගේ පුරප්පාඩු සඳහා ගුරුභවතුන් 831ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති අතර විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා ජපානයේ සහ කොරියාවේ විශේෂඥයින් යටතේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ කේ.ඒ.ඩී පුණ්‍යදාස ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.