topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් ගැන මාධ්‍ය සංගම් නියෝජිතයන්ගෙන් අදහස් ලබා ගැනේ

Studio_20170311_084725

ජනමාධ්‍ය අයිතීන් හා නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණය සැලසීම සහ ජනමාධ්‍ය ස්වයං නියාමනය සඳහා ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව මාධ්‍ය සංගම් නියෝජිතයින්ගෙන් අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කරන ලදී.

මෙම හමුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය යන අයගේ සහභාගිත්වයෙන් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මාධ්‍ය භාවිතය සඳහා සුදුසු ක්‍රමවේදයක් රජයේ පහසුකම් සැලසීම  යටතේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළින් ම ඇති විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ තුළින් ජනමාධ්‍ය නිදහස, තොරතුරු රැස් කිරීමේ අයිතිය, මුලාශ්‍රවල රහස්‍යභාවය සඳහා නිතිමය සුරක්ෂිතභාවයක් ඇති කරන බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව මාධ්‍ය තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා සැලසුමක් අවශ්‍ය බව හා මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ මැදිහත්වීමෙන් මේ සඳහා ප්‍රමිතියක් ඇති කර ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදි එම නියාමනයේ දී යාන්ත්‍රණයක් සැකසීම වෙනුවෙන්  රජය පහසුකම්කාරකයා වශයෙන් කටයුතු කරන අතර ජනමාධ්‍ය සංගම් එහි පාර්ශ්වකරුවෙක් වශයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී මාධ්‍ය සංගම් නියෝජිතයින් විසින් තම අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ අන්තර්ජාලීය මාධ්‍යක් වෙත ජනමාධ්‍ය පිවිසිය යුතු බවත්, පළ නොවන හා සැඟවුණු තොරතුරු සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත්, ජනමාධ්‍යවේදීයාගේ වෘත්තීයමය ශක්තිය, ප්‍රෞඩත්වය ආරක්ෂා කරගෙන ශක්තිමත්ව කටයුතු කිරීමට හැකියාව ඇති කළ යුතු බවත්ය. මීට අමතරව ජනමාධ්‍යවේදියා විසින්ම ස්වයං නියාමනයක් ඇති කර ගැනීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීයා පිළිබඳ නියාමනයක් ඇති කිරීම, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙබ් මාධ්‍යකරණය තුළත් නියාමනයක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු විය යුතු බව යෝජනා විය.

Leave A Reply

Your email address will not be published.