topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ටිකට් අවසන් – තරගයට සියල්ල සුදානම්.

received_10208844536663184

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද(21) දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

මේ තරගය සඳහා නිකුත් කර ඇති සියලු ටිකට් පත් මේ වන විට විකිණී අවසන් බව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් වාර්තා වෙයි.

නිල වශයෙන් ටිකට් විකිණී අවසන් වුවත් ක්‍රීඩාංගණය අවට ටිකට් විකුණන පුද්ගලයන් සිටින බවද වාර්තා විය.

කෙසේ වුවද ප්‍රවේශපත්‍ර සියල්ල මේ වන විට අවසන් ‍වී තිබේ.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ලබයි.

එමෙන්ම මෙවර සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, ධනංජය ද සිල්වා, තිලකරත්න ඩිල්ශාන්, නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන් සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයින් ඇතුළත්ය.

එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරග වදින්නේ එම සටහනේ අංක එක ස්ථානයේ පසුවන ඔස්ටේ‍්‍රලියනු කණ්ඩායම සමගයි.

අද තරගය පැවැත්වෙන කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා එක්දින තරග 12ක් පවත්වා තිබේ.

ඉන් තරග 6ක ජය ශී‍්‍ර ලංකා කණ්ඩායම අත්කර ගෙන ඇති අතර ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 5ක් ජය ගැනීමට සමත් වුණි.

එක් තරගයක් අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර මේ දක්වා එක්දින කි‍්‍රකට් තරග 91 ක් පවත්වා තිබේ.

ඉන් තරග 56ක ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගත් අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගත්තේ තරග 31ක් පමණි.

Leave A Reply

Your email address will not be published.