topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දඩ ආදායම පසුගිය වසරේ දී ලක්ෂ 223කින් වැඩි වෙලා.

Studio_20170124_173126

 පසුගිය වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 902 ක දඩ ආදායමක් උපයා ඇතැයි එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න  පවසයි. ඔහු බව කියා සිටියේ පසුගිය 21 දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙම මුදල උපයාගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම් 21,819 ක දී ය. භාණ්ඩවල සඳහන්ව ඇති මිල වෙනස්කර භාණ්ඩ අලෙවි කිරීඹ, පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීඹ, පාරිභෝගිකයන් නොමග යවමින් හෝ වංචා සහගත ලෙස භාණ්ඩ අලෙවිය හා සේවා ලබා දීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වැටලීම් සිදුකර දඩ මුදල් ලබාගෙන ඇත.

තිලකරත්න වැඩිදුරටත් කියා සිටියේ 2015 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපායාගත් දඩ ආදායමට වඩා රුපිලය් ලක්ෂ 223ක් 2016 වර්ෂයේ දී වැඩිපුර උපයා ඇති බවයි. 2015 වර්ෂයේදී උපයා තිබූ දඩ ආදායම රුපියල් ලක්ෂ 679කි.

මෙයට අමතරව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් 1609ක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද සභාපතිවරයා කීවේය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පාරිභෝගිකයන්ට යහපත් වෙළෙඳ පොළක් ඇතිකිරීම පිණිස අඛණ්ඩව මෙවැනි වැටලීම් දියත් කරන බව ද තිලකරත්න  වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.