topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ කෙරේ,

Z07A4210

අනාගත රැකියා ඉල්ලූමට ගැලපෙන පරිදි උපාධි පාඨමාලාවන් නවීකරණය කිරීම  රජයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්ති අතර මූලික ස්ථානයක් ගෙන ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.ඵ් අනුව   දිවයින පුරා විශ්ව විද්‍යාලවල නව තාක්ෂණ පීඨ 05ක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මීට

පෙර ප‍්‍රකාශ කළේය. එහි පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ වේ. තාක්ෂණ විෂය සඳහා ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කරගන්නා පළමු ශිෂ්‍ය කණ්ඩායම ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය වෙත ඇතුලත් කර ගැනීම අද සිදු විය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ආරම්භ වන තාක්ෂණ පීඨය සඳහා සිසු සිසුවියන් 160 දෙනෙකු උපාධි පාඨමාලාවන් දෙකක් වෙනුවෙන් ඇතුලත් කරගැනීමට නියමිතයි. එ් යටතේ කෘෂිකර්ම තාක්ෂණවේදය සඳහා සිසුන් 85 දෙනෙකු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය  සඳහා සිසුන් 75 දෙනෙකු ඇතුලත් කර ගැනේ. සිව් වසරක පූර්ණ ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. එහිදී රැකියා වෙළඳපොල ඉල්ලූමට සරිලන පරිදි ප‍්‍රායෝගික ක‍්‍රියාකරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබීම මෙම පාඨමාලාවේ විශේෂ ලක්ෂණයකි. එ් සඳහා අවශ්‍ය වන නවීන විද්‍යාගාර පහසුකම්, ගොවිපලක් ඇතුළු පහසුකම් රැසක් විශ්ව විද්‍යාලය සතුව පවතී

පාඨාමාලාවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්ෂණ මූලික පාඨමාලා එළඹෙන ජනවාරි මස ආරම්භ කෙර්. සියළු සිසුන් වෙනුවෙන් පූර්ණ නේවාසික පහසුකම්ද හිමිවන මෙම තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය එම්.ජී.එම්.තාරික්  කටයුතු කරයි.

 

Leave A Reply

Your email address will not be published.