topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පැය 24 ක් තුළ රිය අනතුරු වලින් ජීවිත 6ක් අහිමි වේ.

Studio_20170305_211011

ගත වූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතුරු වලින් 6 දෙනෙකු මිය ගොස් ඇත.

මියගිය පිරිස අතර ගැබිණි මාතාවක් ද  සිටී  අමිතිරිගල, එරුන්දෙණිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටි ඇත

එහිදී පුද්ගලයින් තුන්දෙනෙකු මියගිය අතර වෑන් රථය පුද්ගලයින් 9 දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති බව ය.

තුවාල ලැබූ 6 දෙනා අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

‍තවත් අනතුරක් වාර්ථා වුයේ ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ පාලම්පාටර් ප්‍රදේශ‍යේදීය

ත්‍රීකුණාමලයේ සිට කන්තලේ දෙසට ධාවනය වූ ගොයම් කපන යන්ත්‍රයක් පටවා ගත් ට්‍රැක්ටර් රථයක් , ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී එම අනතුර සිදුවිය.

කුඩා ලොරි රථයේ ගමන් ගත් පුද්ගල‍යින් 16 දෙනෙකු ත්‍රීකුණාමලය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තවද හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් තරුණයෙකු මිය ගියේය.

ගාල්ල සිට හික්කඩුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තාප්පයක ගැටී තිබුණි.

එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කෙරිණි.

මේ අතර 11 හැවිරිදි දරුවෙකු මියගියේ කහටගස්දිගිලිය මැකිච්චාව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් ය.

එම දරුවා තම මව සමග යතුරුපැදියන් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මොටර් රථයක ගැටී ඇතැයි හෙළිව තිබේ.

බරපතල තුවාල ලැබූ මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

අද පෙරවරුවේ සිදු වූ තවත් අනතුරකින් බණ්‍ඩාරවෙල ඇත්දළපිටිය ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක මිය ගියාය.

පොලිසිය පැවසු‍වේ එම කාන්තාව මෝටර් රථයෙන් සිය දරුවා සමග පොළට ගොස් නැවත නිවසට පැමිණ, රථය ‍නැවත්වීමට යාමේදී මීටර් 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව ය.

තුවාල ලැබු කුඩා දරුවා ප්‍රතිකාර සඳහා බණ්‍ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.