topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමට සූදානම් නැහැ.

Studio_20170305_181506

විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමටවත් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත‍්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය   පලාලි ගුවන් හමුදා කදවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එම පරිශ‍්‍රයේදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමිනි.

”අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝධාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද අවධාරණය කළේය.
මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත්, පටු දේශපාලන අරමුණ මුදුන් පත් කර ගැනීම උදෙසා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා එල්ල කළද මේ රටේ රණවිරුවන්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා තමා බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගෞරවයට හානිවන කිසිදු ආකාරයේ කි‍්‍රයාකාරකමකට තම ධූර කාලය තුළ ඉඩ නොලැබෙන බවද කියා සිටියේය.
දේශීය සහ විදේශීය වශයෙන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද කුමන ආකාරයේ සැළසුම් දියත් කළද මාතෘ භූමියේ නිදහස, ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේත්, ජනතාවගේත් ආරක්ෂාව උදෙසා ඉටුකළයුතු සියලූ වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ආරක්ෂක හමුදා සාමාජිකයින් සඳහා නව තාක්ෂණික දැනුම හා පුහුණුවීම් අවස්ථා වැඩි වැඩියෙන් උදාකර දෙමින් හා අවශ්‍ය සියලු වරප‍්‍රසාද දිනාදෙමින් ශ‍්‍රී ලාංකීය ති‍්‍රවිධ හමුදාව ලොව විශිෂ්ට ති‍්‍රිවිධ හමුදාවක් ලෙස ඉදිරියටම ගෙන ඒමට තම පාලන කාලය තුළ කැපවන බව ද ද ජනාධිපතිවරයා කියාසිටියේ ය.

පළමුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහි හමුදා සාමාජිකයින්ගේ සුව දුක් විමසමින් සුහද හමුවකට එක් වූ අතර යාපනය ප‍්‍රදේශයේ සේවය කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ත්‍යාග පිරිනැමීම ද සිදු කරන ලදී.

 

Leave A Reply

Your email address will not be published.