topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස්පතිට නියෝගයක්!

Studio_20170522_113218

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්ථා වේ.

එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට ද  කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇති බව සදහන්ය.

ඇතැම් පාර්ශවයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව ද මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක් වී තිබේ.

ඉහත සඳහන් පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ එවැනි සිදුවීම් හා හැසිරීම් රටේ කිසිදු ප්‍රදේශයක යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහාය.

Leave A Reply

Your email address will not be published.