topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැංකු සභාපති, අද( 20 )දහවල් පැය දෙකක් ගොඩනැගිල්ක හිරකර තබයි.

හබරාදුව සමුපකාරයේ සභාපති සමන්ත දිලාන් වැලිගමගේ මහතා-01

හබරාදුව සමුපකාරයේ සභාපති සමන් දිලාන් වැලිගමගේ  පැය දෙකක් 02 ගාල්ල හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ රදවා හිරකර තබා ගන්නට හබරාදුව විවිධ සේවා සමිතියට අනුයුත්තව පිහිටි හීනටිගල හබරාදුව ග්‍රාමීය බැංකුවේ ගණු දෙනු කරුවන් විසින් අද 20 දහවල් පියවර ගෙන තිබිණි.

මෙසේ සභාපතිවරයා රදවා ගත්තේ හිනටිගල සමුපකාර ග්‍රාමීය බැංකුවේ ගණුදෙනු කරැවන් 1500 කගේ ගණුදෙනු මාස ගණනාවක් තිස්සේ ලබා දීමට නොහැකි වීම බව ගණුදෙනු කරුවෝ මෙහි දී කෑකෝ ගසමින් පෙන්වා දුන්නහ.

හීනටිගල ග්‍රාම සංවර්ධන  සමිති ශාලාවේ ඉබි යතුරු දමා දොරවල් වසා සභාපතිවරයා රදවාගත් අතර පසුව හබරාදුව පොලිසිය පැමිණ පොලිස් ආරක්ෂාව මැඳ ඔහු ශාලාවෙන් ඉවතට ගණු ලැබීය.

මෙහිදී පොලිසිය හා ගණුදෙණු කරුවන් අතර අති වුයේ උණුසුම් තත්වයකි.හිනටිගල සමුපකාර ග්‍රාමිය බැංකුවේ ගණුදෙණු කරුවන් දනුවත් කිරීම සඳහා මෙම රැස්විම සභාපතිවරයා අද 20 පෙරවරුවේ කැඳවා තිබිණි.

මෙහි දී උදෑසන 11 පමණ වන තෙක් සාකච්ජාව පැවැත්වු අතර ඒ අතර තුර දී බැංකුවේ ගණුදෙනු කරුවන් විසින් තමනට සභාපතිවරයා පවසන ආකාරයට තම ගණුදෙනු සම්බන්ධයෙන් විස්වාසයක් හෝ ආරක්ෂාවක් හෝ නොමැති බව කියමින් මහා කාලගෝට්ටයක් ඇති කළහ.

ඒ සමඟම සභාපතිවරයා ඇතුළු පිරිස අදාළ ශාලාවේ හිරකර දොරවල් වල ඉබි යතුරු දමා ගණුදෙනු කරුවෝ අප තැම්පත්කළ මුදල් ආපසු ලබාදෙන තෙක් යන්න දෙන්නේ නෑ  යයි කියමින් කෑකෝ ගසන්නට වුහ.

මේ ආකාරයට පුරා පැය දෙකකට අධික කාලයක් සභාපතිවරයා පුමුඛ පිරිස රදවා ගන්නට ගණුදෙනු කරුවෝ සමත්වුහ.

මින් අනතුරුව හබරාදුව පොලිසිය පැමිණ ගණුදෙනු කරුවන්ට පවසා සභාපතිවරයා පොලිස් ආරක්ෂාව ඇතිව සමිති ශාලාවෙන්  ඉවතට ගත්හ.

මේහි දී පොලිසිය නියෝජනය කරන උසස් නිලධාරියා කීවේ ගණුදෙනු සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්තේ නම් දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසයි.මේ අනුව, හිනටිගල සමුපකාර බැංකුවේ 1500 කට අධික ගණුදෙනු කරුවෝ විසිර ගියහ.

මේවන විට හබරාදුව සමුපකාර බැංකුවලට අයත් ගණුදෙනු කළ ගණුදෙනු කරුවෝ 14 දෙනෙක් හබරාදුව පොලිසියේ පැමිණිලි ගොනු කර ඇත්තේ තම ගණුදෙනු දිනපතා මාස් පතා ප්‍රමාද කරන බවටයි.

හබරාදුව විවිධ සේවා සමුපාකාර  සංගමයට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් ප්‍රමාණයක්  අවභාවිතා කිරීම නිසා ගනුදෙනු කරුවන් විශාල පිරිසක් විශාල අපහසුතාවයකට ලක්වී ඇතැයි අනාවරණය වේ. දකුණු පළාතේ තිබෙන විවිධ සේවා සමුපාකාර සංගම් 34 අතුරින් කිහිපයක් හැරෙන්නට අනිකුත් සංගම් සියල්ල ද මෙවැනිම  අන්ත දුෂිත තත්වයකට පත් වී ඇතැයිද දකුණු පළාත්  කෘෂිකර්ම, වාරිමාර්ග,ගොවිජන සංවර්ධන, ජලසම්පාදන හා ජාලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළද හා සමුපාකාර සංවර්ධන අමාත්‍ය යු. ජි. ඩි. ආරියතිලක  පවසයි.

ඔහු මෙසේ අදහස් දැක්වුයේ ඊයේ (19) සවස ”දක්ෂිණපාය” සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය  එහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

”හබරාදුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල මුදල් තැන්පත් කළ ගිණුම් හිමියන්ට  ඔවුන්ගේ තැන්පත් මුදල් ලබා ගැනීමට ගියවිට එම මුදල් ලබාගැනීමට නොහැකිවෙලා. පසුගිය දින කිහිපයේ අමාත්‍යංශයට පැමිණිලි කළ හා අදහස්  දැක්වූ පිරිස පමණක් 40 කට අධිකයි.

මේ වනවිට ගනුදෙනු කරුවන් 14 ආසන්න පිරිසක් හබරාදුව පොලීසියට පැමිණිලි කර ඇති අතර රුපියල්  ලක්ෂ   තුනකට වඩා ග්‍රාමීය බැංකු ශාඛාවල  මුදල් තැන්පකළ  පිරිසක්ද සිය මුදල් ලබා නොදෙන බව පවසමින් ගාල්ල පොලිසියට ද පැමිණිලි කර තිබේ. තවත් පිරිසක් සිය පැමිණිලි කිරීමට පොලිසි ගියද ඔවුන්ට තව දින කිහිපයක් ඉවසා සිටිනලෙස පවසා පැමිණිලි ලියා නොගෙන ඇතැයි තමාට දැනගන්නට ලැබී ඇතැයිද  අමාත්‍යවරයා පැවසීය”.

නීතියේ තිබෙන හිඩැස් නිසා මෙම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් සමුපකාර කොමසාරිස් වරයා මගින් කරනු ලබන පරීක්ෂණ වලටද සහයෝගය නොදෙන තත්වයකට පත්ව ඇතැයිද පවසන අමාත්‍යවරයා මෙවැනි චෝදනා ලබන පුද්ගලයනට මහජන මුදල් ගසාකමින් එම තනතුරුවල රැදී සිටීමට නීතිය තුලින්ම  අවස්ථාව ලැබී තිබීම කණගාටුවට කරුණක් බවද පැවසීය.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.