topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිණි පොලියන්ට වැට.

Studio_20170520_141415

නීති විරෝධී ලෙස ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමේ නීති ආණ්ඩුව සම්පාදනය කොට ඇති බව වාර්ථා වේ

අඩු ආදායම්ලාභී ගම්බද ජනතාව දිනෙන් දින ණය උගුලේ හිරකරවන අන්දමින් නීති විරෝධීව ක්‍රියාත්මක මූල්‍ය සමාගම්වලට වැටබැඳීම මින් සිදු වේ.

නිසි පරිදි බලපත්‍ර ලබා නොගෙන ජනතාවගෙන් තැන්පතු මුදල් එකතු කිරීම, අධික පොලියක් අය කිරීම හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ සදාචාර විරෝධී ණය ආපසු අය කැර ගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකදී වරදකරුවන්ට රුපියල් ලක්ෂ දහයකට නොඅඩු දඩ මුදලක් හෝ එක් අවුරුද්දක බන්ධනාගාරගත කිරීමක් හෝ මේ දඬුවම් දෙකම ලබාදීමට අවශ්‍ය නීති ආණ්ඩුව සම්පාදනය කොට ඇත.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මේ නීති රීති සම්පාදනය කොට ඇත. දැනට මේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ කටයුතුවල නිරත මූල්‍ය ආයතන නව පනත යටතේ ලියාපදිංචි විය යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත රට තුළ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ඒවා අධීක්ෂණය සහ නියාමනය කිරීමට අදාළ වගකීම් 2016 අංක 06 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් පවරන ලදී. ඒ පනත වසර 2016 ජුලි 15 සිට බලාත්මක කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක්, ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක්, නව පනතේ 02 වගන්තිය යටතේ නිදහස් කරනු ලැබූ ආයතනයක් හැර වෙනත් කිසිදු පුද්ගලයකුට මින් ඉදිරියට ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කරගෙන යා නොහැකිය.

මුදල් මණ්ඩලය බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රීති 2ක් හා විධාන 8ක් නිකුත් කොට ඇත. ඒ අනුව සෑම අයැඳුම්කාර සමාගමක්ම රුපියල් මිලියන 100 අවම මූලික ප්‍රාග්ධනයක් පවත්වාගෙන යා යුතුය. ඊට අමතරව පසුගිය වසර තුනක කාලයට අදාළ විගණිත මූල්‍ය ප්‍රකාශයන්ද ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ.

දිස්ත්‍රික් මට්ටමේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලියාපදිංචියට අවම රුපියල් මිලියන දෙකකත්, ජාතික මට්ටමේ මූල්‍ය සමාගමක් නම් රුපියල් මිලියන පහකත් අවම ප්‍රාග්ධනයක් පවත්වාගෙන යා යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නියාමනය හා අධීක්ෂණය යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමකට වුව රුපියල් ලක්ෂ තුන ඉක්මවන ලෙස එක් ගිණුමක තැන්පතු පවත්වාගෙන යෑමට‍ ඉඩ කඩ ලබාදී නොමැත.

මේ අන්දමට දැඩි මූල්‍ය විනයක් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු කරනා සමාගම් අතර ඇති කිරීමෙන් වතුකරයේ, ගම්බද හා නාගරික අඩු ආදායම්ලාභී ජන කොටස් මුහුණ දෙන ණය චක්‍රයෙන් ඔවුන් මුදා ගැනීම ඉලක්ක කොට ඇත.

Leave A Reply

Your email address will not be published.