topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙනුත් ආණ්ඩුවට රතු එළියක්.

Studio_20170520_093141

මුස්ලිම් දේවස්ථාන සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ අනතුරු ඇඟවීමක් කර ඇති බව සදහන් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරු තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තීන්දු කළ අතර ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පියවර නොගන්නේ නම් තම පාර්ශ්වය ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කරන බව එම ලිපිය මගින් දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන්  සදහන් කර ඇත.

“පසුගිය ආණ්ඩුව කාලයේත් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් මේ වගේ ප්‍රහාර එල්ල වුනා. දැන් මේ ආණ්ඩුව යටතේත් පසුගිය දවස්වල මුස්ලිම් පල්ලි සහ කඩ සාප්පු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කීපයක් ම එල්ල වුනා. කොහිලවත්ත මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නා. ඒවා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ” මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නැත්නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඉහත කී සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් කියා සිටියි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු  මුස්ලිම්  මැති ඇමතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවත්  ඔවුන් ඒකමතිකව ඉහත කී තීන්දුවට එළැඹි බව සදහන්වේ.

Leave A Reply

Your email address will not be published.