topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බිංගිරිය පොලීසිය දේශපාලනඥයාට යට වෙයි.

Studio_20170307_082306

බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේදී පසුගියදා සිදුව ඇති යතුරුපැදි මෝටර්රථ අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් වයස අවුරුදු 24ක පසුවන තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුරට චෝදනාලැබ අත්අඩංගුවට ගත් මෝටර්රථය පැදවූ රියදුරා ඇපමත මුදාහැර ඇත

මේ අයුරෙන් ජීවිතක්ෂයට පත්වු    තරුණයාගේ දේහය  ඔහුගේ නිවසට ගෙන ඒමටත් පෙර  මොටර්රථය පැදවූ පුද්ගලයාට ඇප ලබාදීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී ඇත.

පසුව මෝටර් රථයේ රියදුරා  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇප දීමට විරෝධයක් නොදක්වන බව පොලීසිය අධිකරණයට ප්‍රකාශ කිරීම නිසා මෙසේ අධිකරණය ඔහුට ඇප ලබා දී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වන්නේ ප්‍රාදේශයේ එජාප නායකයෙකු විසින්, ඇප ලබාදීමට විරෝධයක් නොදක්වන ලෙසට පොලීසියට සිදු කළ බලපෑම හමුවේ පොලීසිය මෙසේ කටයුතු කර ඇති බවය.

ඒ බව දැනගත් ප්‍රදේශවාසීන්  පොලීසියට එරෙහිව විරෝධතා දක්වමින් ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක නිරතව සිට ඇති අතර එය විසුරුවා හැරීමට  පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇත. විරෝධතා දැක්වූවන්ට පොලීසිය විසින් පහරදීමක් සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

 

Leave A Reply

Your email address will not be published.