topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගේ පක්ෂයේ බෙදීමක්.

Studio_20170307_114313

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිරීමට විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටීමත් සමගම ජාතික නිදහස් පෙරමු‍ණේතුල බෙදීමක් හටගෙන ඇතයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.විමල්ගේ ඉල්ලීමට  ඇතැම් මන්ත්‍රිවරුන් අකමැත්ත පළකර ඇතැයිද ඒ අනුව මෙම බෙදීම සිදුව  ඇතයි ද සදහන්ය.

මේ  අතර ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ,ධීවර ඇමැති මහින්ද අමරවීර  දුරකතනයෙන් කතා කොට ,එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සුදානම් නොමැති බවත් ,ඉදිරියටත් සන්ධානය සමග එක්ව කටයුතු කරන බවත් පවසා ඇත.

මේ නිසා ,එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විමල් වීරවංශට සහ එම පක්ෂයේ කණ්ඩායමට ඉවත් වීමට අවශ්‍ය නම් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් කවුරුන්දැයි නම් කරන ලෙස විමල් වීරවංශ ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ,ධීවර ඇමැති මහින්ද අමරවීර පෙන්වා දී ඇත. මෙසේ සන්ධානයෙන් ඉවත් විමට අවශ්‍ය මන්ත්‍රීන් වේ නම් වෙන වෙනම ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී පාර්ලිමේන්තුවේ ස්වාධීන විය යුතු බවද ඔහු පවසා ඇත.

‘විමල් වීරවංශ  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් කරමින් තමන් ඇතුළු තම පක්ෂයේ කණ්ඩායම ස්වාධ්න වන බව ‍ප්‍රකාශ කළද එක්සත් නිදහස් සන්ධානය සමග ජා.නි.පෙන් තරග කළ අය කවුරුන්දැයි අප දන්නේ නෑ. ඇතැම් මන්ත්‍රිවරුන් කතා කර අපට කියනවා , අප ස්වාධීන වන්නේ නෑ ,අපි ශ්‍රී.ල.නි.ප ය සමග ඉදිරියටත් ඉන්නවා .විමල් කීවාට අපට සන්ධානයෙන් ඉවත් වන්නට අවශ්‍ය නැහැ කියලා . මේ නිසා විමල් වීරවංශ ඔය කියන කණ්ඩායම කවුරුන්දැයි අප දන්නේ නෑ. අනෙක් කරුණ නම් විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් පෙරමුණට අයත් පක්ෂයක් නොවේ  යයි ඇමති අමරවීර කියා ඇත.

Leave A Reply

Your email address will not be published.