topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එදා කවුරුත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුනේ නැහැ. එදා විරුද්ධ වුනා නම් සුදු වෑන් එකේ යන්න වෙනවා.-ඇමති කිරිඇල්ල

Z07A0247

සයිටම් විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අද රටේ විශාල ප‍්‍රශ්ණයක් ඇති කර ගෙන තිබෙනවා. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ අපේ රජය නොවෙයි. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ පසුගිය රජයයි. නමුත් අපේ රජය කාලයේ තමයි සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පලමු කණ්ඩායම අවසන් විභාගය සමත් වුනේ. අද අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා, සයිටම් විශ්ව විද්‍යාලය පිලිගන්න කියලා.පසුගිය රජය කාලයේ පෙළපාලි ගියේ අධිකරණ තීන්දුව පිළිගන්න කියලා. අද පෙළපාලි යන්නේ අධිකරණ තීන්දුව එපා කියලා. රජයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ. සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මිලියන 600 ක් ලබා දුන්නා. එදා කවුරුත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුනේ නැහැ. එදා විරුද්ධ වුනා නම් සුදු වෑන් එකේ යන්න වෙනවට බයේ.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ  හෝමාගම – දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ  නව ගොඩනැගිල්ලේ අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් බිලියන 10.2 :  වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරේ. ශිෂ්‍ය සහ ගුරු නේවාසිකාගාරයක් , දේශනශාලා , විද්‍යාගාර , ආසන 1400කින් සමන්විත දේශනශාලාවක් ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රමිතියට අනුව නිර්මාණය වෙමින් පවතී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසර තුල නිම කිරීමට සැලසුම් කර ඇත.
විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා පංති වර්ජනය අවසන් කර නැවත අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන ලෙස. යම් යම් පිරිස් තමන්ගේ දේශපාලන වාසියට මේ විශ්ව විද්‍යාල සිසුන්ව මෙහෙයවනවා. දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා දේශන වලට සහභාගී වන්න කියලා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වධාකාගාරයක් තිබුණා. මේ විවිධ වධකාගාර පවත්වාගෙන යන වධකයෝ තමයි මේ ආණ්ඩුට බලපෑම් ඇති කරන්නේ. මේ වධකයෝ තමයි ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්නේ. අපේ රජය ජනතාව කියනදේ අහන්න සූදානම්, නමුත් වධකයෝ කියන දේ අහන්න සූදානම් නැහැ. මේ ආරම්භ කර තිබෙන විරෝධතා වලින් වෛද්‍ය වෘත්තියේ දියුණුවට සෙතක් සැලසෙන්නේ නැහැ. මේ පෙළපාලි , විරෝධතා කි‍්‍රියාත්මක කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. මේ කූඨ උපක‍්‍රම වලට අසුවෙන්න එපා . අධිකරණයක් ලබා දෙන තීන්දු ආණ්ඩුවට වෙනස් කරන්න බැහැ. වධකාගාර පවත්වාගෙන යන අයට රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෝ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හෝ තීරණය කරන්න බැහැ.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.එ්.ජයසිංහ  ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහභාගිවුහ.

Leave A Reply

Your email address will not be published.