topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රස්සා දුන්නෙ චීන්නුන්ට – අමාත්‍ය කබීර් හෂීම්.

DSC_4625

මහින්ද රාජපක්ෂ  හදපු වරායවල්,ගුවන් තොටුපළවල්,විදුලි බලාගාර රටට ශත පහක ආදායමක් ලැබෙන දේවල් නොවන බව පෙන්වා දෙන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් , හම්බන්තොට ඉදිකරන ලද වරාය සහ ගුවන් තොටුපළ ඉදිකිරීමේදීත් එම ප්‍රදේශයේ මිනිසුන්ට රැකියා ලබා දෙනු වෙනුවට රැකියා ලබා දුන්නේ චීන ජාතිකයන්ට බව පැවසීය.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක් වූයේ මාවනැල්ල ප්‍රදේශයේ ජනතාවට නිවාස කපරාදු කිරීම සඳහා සිමෙන්ති කොට්ට 10 බැඟින් බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින්, රත්නපුර පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාවට උදව් කරන්නට බලය ඉල්ලා සිටීම ගැන අදහස් දක්වමින්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ බල ලෝභයෙන් මත් වී නැවත බලයට එන්නට දැඟළුවද ඔහුට වැඩ කරන්නට සියලු බලය පැවරී තිබූ වසර දහය තුළ සේවය කළේ සාමාන්‍ය ජනතාවට නොව,සිය පවුලට,මිතුරන්ට,ජාවාරම්කාරයන්ට සහ එතනෝල්කාරයන්ට බව පෙන්වා දුන්නේය.

මේ ආණ්ඩුව භාර ගත් බංකොලොත් වී තිබුණු රට සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි සකසන්නට ගෙවුණු වසර එක හමාර තුළ පදනම දැමූ බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා,ඉදිරියේ දී මේ රටේ පොඩි මිනිහාගේ දියුණුව උදෙසා රැකියා දශ ලක්ෂයේ වැඩ සටහන පමණක් නොව සෑම අයෙකුටම නිවසක් ඉඩමක් ලැබෙන පරිදි මෙන්ම සෑම නිවසකටම  ආදායම් මාර්ගයක් ලැබෙන ආකාරයට ජනතාවට සහන ලබා දෙන්නට වැඩ කටයුතු සකස් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

 ජනාධිපතිතුමා සහ ග අගමැතිතුමාගේ නායකත්වය යටතේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සංකල්පයන් අනුව මේ වසරේ දෙවන වරටත් මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් නිවාස කපරාදුව සඳහා සිමෙන්ති බෙදා දීමට හැකි වීම ගැන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියටත් කබීර් හෂීම් අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය.

මෙහිදී පවුල් 120 ක් සඳහා පවුලකට සිමෙන්ති කොට්ට 10 බැඟින් සිමෙන්ති ප්‍රදානය සිදු විය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභා මංත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමණාකරු අයි.එම්.චන්ද්‍රෙස්කර,මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ,මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක අමර සූරියප්පෙරුම යන අය එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.