topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැන්චෙස්ටර් පිපිරීම : “19 දෙනෙක් මරුට”

Studio_20170523_092330

එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

ක්‍රීඩාංගනයේ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ‘විශාල පිපිරුම්’ හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ.ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.

පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.

මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.

පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.

සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් සිටි සිය බිරිඳ සහ දියණිය ගෙන ඒමට ගිය ඇන්ඩි හෝලි පැවසුවේ “මම එතන ඉන්න වෙලාවේ ඇතිවූ පිපිරීමත් සමග මාව අඩි තිහක් පමණ ඈතට විසිවුණා” යනුවෙනි.

“යළි නැගී සිටි අවස්ථාවේ බිම සිරුරු වැටී තිබෙන ආකාරය දුටුවා. මගේ පලවෙනි අරමුණ වුනේ මගේ බිරිඳ හා දැරුවා සොයාගන්න එකයි. කොහොම හරි මම එයාලව හොයාගත්තා” යැයි ද ඔහු පැවසීය.

පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වේ.

 

Leave A Reply

Your email address will not be published.