topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලනය ගැන මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන.

Studio_20170102_093445

යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව ඔහු පැවසීය.

“මාස විසිතුනක සංහිඳියාව කෝ? සංහිඳියාවක් තිබුනානම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ. අද මහින්ද රාජපක්‍ෂ මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ.”

“මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා… හැබැයි කෝ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන.” යනුවෙන් අසාද් සාලි ප්‍රකාශ කළේය.

ඔහු මේසේ  සදහන්කර ඇත්තේ ජිනීවා ගොස් ආපසු ශ්‍රී ලංකාවට යමින් සිටි අතරවාරයේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයට ගොස් ඇති    අවස්ථාවේදී ය

“මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ අප සතුව පැමිණිලි 476ක් තිබුණ. මේ ආණ්ඩුවේ මාස විසිතුනට පැමිණිලි 223ක් තියෙනවා. අද වනතුරු මගේ රජය මේ ගැන කිසිම ක්‍රියාදාමයක් අරගෙන නැහැ. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට කිසිම වැඩපිළිවෙලක් නැහැ.”

“මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ. මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකවන බවට පවතින චෝදනාව පිළිබඳව බීබීසීය විමසූවිට ඔහු කියා සිටියේ එවැන්නක් ශ්‍රී ලංකාවේ නැතැයි රජය මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රකාශ කර ඇති බවය.

“එල්ටීටීඊ යුද්දෙ කාලේ සිංහල මිනිස්සු කීදෙනෙක් ඇතුළේ හිටියද? මෙතන සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. සල්ලිවලට වැඩ කරන පිරිස් ඉන්නවා. අපි දැක්ක එල්ටීටීඊ එකට පෙට්‍රල් දීල අහුවුනා. බෝම්බ ලොරි ගෙනිහිල්ල දීල අහුවුනා. වාහන කුලියට දීල අහු උනා. එතකොට ඒ සිංහල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදියෝද?” යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්‍ෂය සහ හිටපු ජනාධිපතිවරයා අතර ‘ගනුදෙනුවක්’ පවතින බවටද ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මෙම සංවාදයේදී චෝදනා කළේය

2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ඔහු පැවසීය.

“කොහොමද මහින්ද බලයට එන්නේ? ජනාධිපති තුමාට දෝෂාභියෝගයක් ගේන්න ඕන. එතකොට අගමැතිවරයා ජනාධිපතිවෙනවා. ඊට පස්සේ අගමැතිවරයෙක් පත්වෙන්න ඕන. ඒකද මේ ගේම් ඒක? ඒකටද මේ අය ඔක්කොම ඇරස්ට් කරන්නේ නැතුව තියල තියෙන්නේ?”

“ඔක්කොමල බලාපොරොත්තු වුනේ 2015 ජනවාරි අටෙන් පස්සේ සාමකාමී රටක්. අන්තිමට මොකක්ද වුනේ? අපේ බලාපොරොත්තු සුන්වෙලා ගියා. එච්චරයි අපිට උනේ. හරිම කනගාටුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

 

Leave A Reply

Your email address will not be published.