topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් තහනම්.

Studio_20170101_143726

අද  සිට රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  විසින් තහනම් කර ඇත.
රජය විසින් සියලු ම රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර (31) දිනය වනවිට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
සියලු ම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කරන අතර, ඒ පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි. රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රීයාමාර්ග ගැනීමට ද නියමිතය.
ඒ බව සඳහන් කරමින් රසායානාගාර පහසුකම් ඇති සියලු ම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රමට උපදෙස් ලබා දී ඇත.

Leave A Reply

Your email address will not be published.