topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපනයේ බරපතලම සමාජ විනාශය ගැන ජනපති කියයි.

Studio_20160910_140847

යුද බියෙන් නිදහස් වූ උතුරේ අද තිබෙන බරපතළම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බව   ජනාධිපතිවරයා කියා සිටියි. “මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වන අදියර යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු අතර  යාපනයේ එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවති එහි ප‍්‍රධාන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.මෙම උවදුරෙන් එම ජනතාව ගලවා ගැනීමට සියලුදෙනා ඒකරාශී විය යුතු බව ද කියා සිටි ජනාධිපතිවරයා මුළු මහත් ජන සමාජයම විනාශ කරමින් රටේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත් කරන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ ප‍්‍රබල ජන මතයක් සමාජගත කිරීමට සියලුදෙනා එක්විය යුතු බව  පැවැසුවේ ය.

මතින් නිදහස් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් රටත් ජාතියත් වෙනුවෙන් වූ වගකීම ඉටු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

2015 වසරේ යාපනය දිස්ති‍්‍රක්කයේ ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙදහස් දෙසීය හයකි.

වසරේ මුල සිට මේ දක්වා යාපනයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් තුළින් හසු වූ කේරළ ගංජා ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 194 කි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන්ය.

දැඩි නීති රෙගුලාසි, පනත් ප‍්‍රතිපත්ති තුළින් පමණක් ජාවාරම්කරුවන් මැඩලිය නොහැකි බව ද පැවසූ ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරම්කරුවන් පිළිබඳව සමාජය තුළ මීට වඩා විවේචන එල්ල වෙනවා නම් එම ජාවාරම් යම් අයුරකින් මැඩ පැවැත්විය හැකි බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය හා යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

 

Leave A Reply

Your email address will not be published.