topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ.

Studio_20170505_174121

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස් දිනය ඉන්දුනීසියාවේදී මහත් ඉහලින් සමරද්දී ප්‍රචණ්ඩතා වලට ගොදුරු වූ  තම දෙමළ වෘත්තීය සගයන් ට වසර ගණනක් තිස්සේ ඉටු නොවුණු යුක්තිය ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් උද්ඝෝෂණ පැවැත්වූහ.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා රජය සෑම පියවරක්ම ගෙන ඇති බව 3 බදාදා ජාකර්තා නුවර පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දින සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන උදම් ඇනුවත් මඩකලපුවේ සහ යාපනයේ දී උද්ඝෝෂණයේ යෙදුනු මාධ්‍යවේදී සංවිධාන පෙන්වා දුන්නේ මර්දනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වර්තමාන රජයෙන්ද යුක්තිය ඉටුවී නැති බවයි.

මාධ්‍යකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඒවායේ සැකකරුවන්ට එරෙහිව දැනටමත් නඩු ගණනාවක් පවරා තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ජකර්තා නුවරදී පවසා තිබුනි.

උතුරු නැගෙනහිර මාධ්‍යවේදී සංවිධාන පවසන්නේ පරීක්ෂණ පැවැත්වෙන්නේ ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වූ දකුණේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් පමණක් බවයි.

නිමලරාජන්ගේ සිට ඉසෙයිප්‍රියා දක්වා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ඝාතනය කෙරුනු මයිල්වාගනම් නිමලරාජන් ගේ පටන් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඝාතනය කෙරුණු ඉසෙයිප්‍රියා දක්වා මාධ්‍යවේදීන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර ගැනීමට රජය කිසිදු පියවරක් ගෙන නැති බව යාපනයේ සහ මඩකලපුවේ උද්ඝෝෂණ වලදී අවධාරණය කෙරිනි.

“දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩතා නොතකා හරින්නේ ඇයි?” යනුවෙන් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරනු දකින්නට තිබුනි.

යාපනය අධිකරණ පරිශ්‍රය අසල පිහිටි මාධ්‍යවේදී සමරුව අබියසින් ඇරැඹි උතුරේ පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ යාපනය මාධ්‍ය සමාජය විසිනි.

මඩකලපු දෙමළ මාධ්‍ය සංගමය විසින් ගාන්ධි උද්‍යානයේ සංවිධානය කර තිබු උද්ඝෝෂණයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයද එක්ව සිටියේය.

දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) විසින් ප්‍රකාශයට පත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ ජගත් දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ පසුගිය වසරේ සිටි 141 වැනි ස්ථානයේයි.

JDS 44

පසුගිය සමයේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගේ ලැයිස්තුවක් 2015 දෙසැම්බරයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මාධ්‍ය සංසදය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ අතට පත් කළ අතර අග්‍රාමාත්‍යවරයා එහිදි සදහන් කර තිබුනේ එම ලේඛනයේ මාධ්‍යවේදීන් 44 දෙනකුගේ නම් ඇතුලත්ව ඇති බවයි.

එසේ තිබියදීත් පසුගිය ආණ්ඩු සමයේ විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා නැවතත් ඉල්ලුම්පත් කැඳවීමට රජය තීරණය කර තිබුනි.

අගමැතිවරයාට භාර දෙන ලද ලැයිස්තුව සකස් කොට මුල් වතාවට ප්‍රසිද්ධියට පත් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

වසරකට වැඩි කාලයක් රජය සතුව ඇති එම ලැයිස්තුවේ සඳහන් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර තවමත් ප්‍රකාශයට පත් කර නැත.

(ගගන ඇසුරෙනි)

Leave A Reply

Your email address will not be published.