topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොකු නඩු අහන්න ලොකු තැනක්.

Studio_20161218_200854

බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු බවට කැබිනට් ඇමතිවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කර ඇති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගතවන බව පෙන්වා දෙයි.

එවැනි නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදය මග හරවා ගැනීම සහ වංචා දූෂණ හේතුවෙන් රජයට අහිමි වූ මහජන මුදල් නැවත ලබා ගැනීමේ අරමුණින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස තමන් ඇතුළු කැබිනට් ඇමතිවරු දාහත් දෙනෙකුගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරයා කියා ඇති බව සදහන්ය.

“නඩු ඇසීම සහ ඉක්මන් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ කොමිසමට තීන්දු ලබා දී දඬුවම් කරන්නත් පුළුවන්,” කී ඇමතිවරයා එම යෝජනාවට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ සහාය හිමිවනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

පෙර පැවති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත මේවන විට අහෝසි වී ඇති බැවින් එය පූර්වාදර්ශයක් ලෙස ගෙන අලුතින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වැඩිදුරටත්  සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.