topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දියාවට යමු.

Studio_20161218_202232

වසර තිස් දෙකකට පසු  මගී නෞකාවකට උතුරේ සිට දකුණු ඉන්දියාව දක්වා ගමන් කිරීම සඳහා පළමු වරට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර ලබා දී  ඇත.

දකුණු ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ‘තිරුවාතිරෙයි’ ආගමික උත්සවය සඳහා සහභාගිවන හින්දු බැතිමතුන් වෙනුවෙන් ආරම්භවන මගී නෞකා සේවය දින දහයකට පමණක් සීමා වනු ඇත.

ඒ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියා සිටියේ තමන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කොට ඒ සඳහා අවසර ලබා දුන් බවය.

කෙසේ වෙතත් එයට අවශ්‍ය ගමන් බලපත්‍ර, වීසා සහ නැව් ගාස්තු බැතිමතුන් විසින් දැරිය යුතුවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී ස්ථීර මගී නැව් සේවයක් ආරම්භ වනු ඇති බවටත් ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු පළ කර සිටියි.

 

Leave A Reply

Your email address will not be published.