විමල් FCID වෙත. පුවත් On Dec 28, 2016 පසුගිය රජය සමයේදී රජයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්දයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොටඨාශය විසින් කැදවා ඇත. Share this:TwitterFacebook Related