topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිප යෝජනා බාරදෙයි.

preedam

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  විසින් අදාළ යෝජනා  මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බව වාර්තා වේ.

රජය විසින් යෝජිත වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබිණි.

එම කමිටුව විසින් සිදුකළ අධ්‍යයනයන් වලින් අනතුරුව වැට් බදු සංශෝධනය සිදු විය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සහ යෝජනා ලිඛිතව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

 

 

Leave A Reply

Your email address will not be published.