topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාමයේ ලාභාංශ නොමැතිව සංහිඳියාව හඹා යා නොහැකි යි. ටොම් මැලිනව්ස්කි

mangala

ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව එක්ව යා යුතු බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනව්ස්කි කියා  සිටීයි.
එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනව්ස්කි විදේශ අමාත්‍යාංශයේදී   ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සතියක නිල සංචාරයක් ආරම්භ කරමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු සඳහා වන සහකාර රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර  සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමගයි.
මානව හිමිකම්, යුක්තිය හා සංහිදියා ක්ෂේත්‍රයේ රජය ප්‍රගතියක් අත් කරගෙන සිටින බව කී සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්  ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, ව්‍යාපාර සංවර්ධනය, අධ්‍යාපනය, බලශක්තිය, ස්වාභාවික සම්පත් සහ මානුෂික ක්‍රියාකාරකම් යන ක්ෂේත්‍රවල එක්සත් ජනපදය සැලකිය යුතු ආයෝජනයක් සිදු කරන බවයි.
ජාතික අවශ්‍යතාව වෙනුවෙන් රටේ වගවීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත  දී ඇති පොරොන්දුව අනුව අතුරුදහන් වුවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම, ඉඩම් මුදාහැරීම සහ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පියවර ගැනීම රජය විසින් ගන්නා ලද සාධනීය පියවර ලෙස සඳහන් කළ එක්සත් ජනපද නියෝජිතයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයත්ල මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වරයාත් සමග සමීපව වැඩ කිරීම පිළිබඳව ආණ්ඩුවට ප්‍රශංසා කළේය.

Leave A Reply

Your email address will not be published.