topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආපදාවෙන් අවතැන්වු පවුල් 11,203 තවමත් කඳවුරුවල.

Baddegama_ News

පසුගිය දිනවල පැවති ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවතැන් වූ පවුල් 11,203 ක් තවදුරටත් ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පවුල්වලට අයත් 39,092 දෙදෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 239 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින පවුල් සංඛ්‍යාව

  • රත්නපුර 6,244
  • කෑගල්ල 13
  • නුවර 16
  • මාතර 3,607
  • හම්බන්තොට 28
  • ගාල්ල 633
  • කොළඹ 264
  • කළුතර 230
  • ගම්පහ 06
  • නුවරඑලිය 162

මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ.

නිල වාර්තාවලට අනුව අතුරුදහන්ව සිටින පිරිස 91 කි.

Leave A Reply

Your email address will not be published.