topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස් අනතුරෙන් අලියෙකු මරුමුවට.

48416748_942808935912646_4843351262973919232_n

(සටහන සේයා රූ

පුත්තලම ප්‍රියංකර කළුපහන)

 

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් සිරම්බිඅඩිය ප්‍රදේශයේදී  සුඛෝපභෝගි මඟී ප්‍රවාහන බස් රථයක් වන අලියෙකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් වන අලියෙකු එම ස්ථනයේදීම මිය ගොස් ඇති අතර, බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව පරික්ෂණ බවත්වන පුත්තලම රථ වාහන පොලීසිය කියයි.

මෙලෙස රිය අනතුරට ලක්ව ඇත්තේ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මඟීන් රැගත් පුද්ගලික බස් රථයක් බව කියයි. අදාළ බස් රථය අධික වේගයෙන් ධාවනය වීමත් සමඟ ප්‍රධාන මාර්ගය හරහා සෙල්ලකන්දල් රක්ෂිතය දෙසට පාර මාරුවෙමින් සිටි වන අලියෙකුගේ සිරුරේ ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි රථ වාහන පොලීසය සදහන් කරන්නේ.

රියඅනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, බස් රථයේ ගැටුන වල් අලියා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කියයි. බස් රථයේ ගමන් ගත් රිය සහයකගේ එක් පාදයකට පමණක් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහු පුත්තලම මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව කියයි.

අදාළ රිය අනතුරෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගස් අතර සිරව තිබීම හේතුවෙන් පුත්තලම පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය ගැනීමට කටයුතු තකරන ආකාරය දක්නට ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිළධාරින් පුළුල් විමර්ශණ ආරම්භ කර තිබුණි.

48408847_505036633342577_4651567220722237440_n 48419842_334194270748779_9158496182186541056_n48428168_522227654955147_5001791459767091200_n

Leave A Reply

Your email address will not be published.