topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝටි 1.7 අධිකරණයට භාර දීම වලක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්.

ජූලි 9 වැනිදා ජනාධිපති නිල නිවසේ තිබී හමු වූ බව කියන රුපියල් කෝටි 1.7ක මුදල අරගලකරුවන් විසින් ආරක්ෂිතව කොටුව පොලීසියට බාරදුන් පසුව එම මුදල් මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බව අනාවරණය වේ.

එම මුදල, පොලිස්යට භාරදීමෙන් පසුව නෛතික ක්‍රමවේදය යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ. නමුත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිට නියෝගකර ඇත්තේ එකී මුදල අභ්‍යන්තර ආරක්ෂක විෂය භාර ඇමති ටිරාන් අලස්ට භාර දෙන ලෙසය. මෙම මුදල සම්බන්ධ කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම මුදල අධිකරණය වෙත භාර නොදීම සම්බන්ධ කළ ප්‍රශ්න කිරීමෙන් පසුව කොම්පඤ්ඥ වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම මුදල අධිකරණය හමුවට භාර දී ඇත. මේ සම්බන්ධ විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පොලිස්පතිවරයාට නියෝගයක් කළ අතර  මෙම කරුණ සම්බන්ධයෙන් අධිකරණයේදී අනාවරණය වූයේ දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නිල බලය යොදා මෙම මුදල් අනීතික ලෙස අස්ථානගත කිරීමකට කටයුතු කර ඇති බවය.

Leave A Reply

Your email address will not be published.